කොහොමද ඉතිං. ඔන්න අද ආවේ Software, Games, Films, Tricks හෝ වෙනත් දෙයක් ගැන කියන්නනම් නෙමේ. අද ආවේ Music Album එකක් ඔයාලට දෙන්නයි. හැබැයි මේක PDF විදිහටයි දෙන්නේ. ඉතිං මේක 'අජිත් මුතුකුමාරණ' කියන ගායකයාගේ ගීත ඇල්බම් එකක් තමයි මේක.
මේ ඇල්බම් එකේ නම විදිහට සටහන් කරලා තියෙන්නේ 'හිත ඇතුලේ නුබ' කියලයි.
ඉතිං මේකෙ සින්දු 16ක් ඇතුලත් වෙලා තියෙනවා. ඒ සිංදු වල නම් පහලින් බලාගන්න. ඕනිනම් ඒ සිංදු Download කරගන්නත් පුලුවන්.
- ආදරේ දුන්නු ඔබේ ඔය හිතින් - Click Here to Download MP3
- බිද දමන්නෙපා අහිංසක සිත - Click Here to Download MP3
- දුක තියා හදවතේ ආදරේ - Click Here to Download MP3
- ඉස්සර මතකය ලස්සන කවියක - Click Here to Download Mp3
- හාදු දේවි තාරකා නෙතට - Click Here to Download MP3
- හිත ඇතුලේ ඔබ ඉන්නවා - Click Here to Download MP3
- කඳුලක රිදුමක් ඔබට නොවේවා - Click Here to Download MP3
- කඳුලු ඇල්ලක් සේ - Click Here to Download MP3
- කඳුලු චිතකයේ සිහින දැවී යාවි - Click Here to Download MP3
- මහ උලුගෙට වහලේ බර - Click Here to Download MP3
- මංගල පෝරැව හදන්න - Click Here to Download MP3
- මරනය පෙනි පෙනි - Click Here to Download MP3
- රිදුනාට නංගියේ - Click Here to Download MP3
- සාගරය තරමට - Click Here to Download MP3
- සිල් ගන්න කියා - Click Here to Download MP3
- තරැ අහුරක ලියන්න කවියෙන් - Click Here to Download MP3
ඉතිං මේවා තමයි සිංදු ටික. ඉතිං තව දෙයක් කියන්නම්. මේ සිංදු කොඩක් දුරට ගැලපෙන්නේ අපේ වචනයෙන් කිව්වොත් බූට් කාපු අයට තමා. නියම ලස්සන සිංදු ටිකක්. එහෙනම් වැඩි විස්තර කියන්න ඕනි නෑනේ. එහෙනම් බාගෙනම බලන්න. මේකෙ 612KB විතරයි තියෙන්නේ.
Password එකක් ඉල්ලුවොත් BlogShan කියලා දෙන්න.
එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු...
එම් පී ත්‍රි ලින්ක් ටික දුන්නා නම් තවත් නියමයි !!!
ReplyDeleteකිංස්ලි පීරිස්ගේ සිංදු එහෙම නැද්ද !!!!
නියමයි.. :)
ReplyDeleteචතුමිතු said...
ReplyDeleteබොහොම ස්තූතියි
මධුරංග said...
ReplyDeleteඔන්න ඔයා කියපු නිසාම MP3 විදිහට Download කරගන්න දුන්නා.. කිංස්ලි පීරිස්ගේ මොන ඇල්බම් එකද ඕනි...
ස්තූතියි කමෙන්ට් එකට
අලුත් පේස්ට් එකක් කියන්නෙ මොකක්ද බං ?
ReplyDeleteසිංහල මාක් said...
ReplyDeleteමෙහෙමනේ මචං.. වැරදීම් වෙනවනේ නේද කා අතිනුත්....
ගුණ දොස් , විවේචන:
ReplyDeleteඅපිත් අහමු මල් පොන්නයාගේ සින්දු. තැන්කූ තැන්කූ.
නියමයි ලොක්කා!!!
ReplyDeleteAnonymous said...
ReplyDeleteඔබතුමා කියන එක ගැනනම් මම හරියටම දන්නෙ නෑ. හැබැයි අර තැන්කියු කියපු එකනම් මම පිළිගන්නවා. ස්තූතියි කමෙන්ටුවට
Uvindu said...
ReplyDeleteබොහොම ස්තූතියි