Pirates of the Caribbean 2011 - කෑලි අහුලගන්නෙ නැතිව එකපාරින්ම Download කරගන්න!

ඔන්න අද දෙන්න යන්නේ Film එකක්. මේක Pirates of the Caribbean කියන Film එකේ අලුත්ම කොටස. මේක නම් කරලා තියෙන්නේ Pirates of the Caribbean ON STRANGER TIDES කියලා. ඉතිං මම ගොඩක් තැන් වල දැක්කා මේක Direct Link එක දීල තියෙනවා Download කරගන්න. ඒත් ඒවගේ කොටස් කොටස් තමයි බාගන්න තිබ්බේ. ඉතිං ඕක එපා වෙනවනේ. බාගෙන කොටස් එකතු කරන්නත් එපායැ. ඒ හින්දා ඔන්න මම කෙලින්ම මුලු Film එකම එක කොටසකින් දෙන්න යන්නේ.



මේකත් ඉස්සෙල්ලා Film සෙට් එක වගේම නියම කතන්දරයක් යනවා. මේ කතාවේ සටන් ආදිය හොඳින් නිර්මාණය කරල තියෙනවා. Film එකේ කොලිටියත් නියමයි. ඉතිං මේ film එක කොටස් හතරකට වෙන් කරන්න පුලුවන්. ඒ තමයි Action, Thriller, Fantasy, War කියන කොටස්. මේකෙ කොලිටිය DVDRip - Excellent. මේ මම දැජ ඔයාලට දෙන්න යන film එක රේට් එක තමයි 6.9/10 (55972 votes). 
මේ film එකේ අධ්‍යක්ෂක වරයා වෙන්නේ Rob Marshall කියන කෙනා තමයි. මේකෙ ප්‍රධාන නලුවන් Johnny Depp, Penélope Cruz and Ian McShane, Ian McShane, Kevin McNally කියන අයයි. මේකෙ කතාව කෙටියෙන් කිව්වොත් Jack Sparrow සහ Barbossa කියන අය නැව් නැගලා යම් කිසි දෙයක් හොයන්න යනවා. ඒ හොයන දේ තමයි ජීවිත කාලෙටම තරැණ වෙලා ඉන්න පුලුවන් උල්පතක්. ඒකෙන් වතුර ටිකක් බීවොත් දියකිඳුරියකගේ කඳුලුත් දාල එයා ජීවිතේටම තරැණ වෙලා ඉන්නවා. ඉතිං ඔන්න ඕක තමයි කතන්දරේ. මේකෙ අතරතුර දියකිඳුරියන් සමඟත් සටනක් තියෙනවා. නියම film එක.
එහෙනම් කට්ටියFilm එකේ Demo එක බලලම Film එක Download කරගන්න.  මේකෙ සයිස් එක 550MB.


Download Film - 550MB

ඔන්න එහෙනම් අදට යනවා. ඔයාලට තව ඉස්සරහට මේවගේ දේවලුත් බලාගන්න පුලුවන්. ඉතිං ඔයාලට මේක වැදගත් උනානම් Follow කරලම යන්න. මොනව හරි මේ පෝස්ට් එක බලලා කියන්න හිතුනනම්(හිතුනනම් නෙමේ..හිතෙනවා තමයි කාට උනත්) Comment කරලම යන්න.

4 comments:

  1. ඔන්න මමත් බෑවෙන්න දැම්මා
    කෑලි අහුලලා එපාවෙලා හිටියේ

    ReplyDelete
  2. BAWANTHA said...

    ආහ්... නියමයි නියමයි... ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete
  3. aiyoooo banna bahane 99% nawathinawa connection time out kiyanawa mokada aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete
  4. Anonymous said...

    යාලුවා..ඒකනම් වෙන්න විදිහක් නෑ. මොකද ඕක මාත් බාගෙන තියෙන එකක්.. ආයෙත් ට්‍රයි කරන්න

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement