කිසි ගේමක් නැතිව MS Office Package එක ඉගෙන ගමු - PDF part 01

ගොඩක් දවසකින් මොකවත් දෙන්නවත් බැරිඋන හින්දා ඔන්න අද දෙන්න යන්නේ ඔයාලට වැදගත් වන දෙයක්. මේක ගැන කොටින්ම කිව්වොත් මේක E-book එකක්. මේකෙ ඇතුලත් වෙලා තියෙන්නේ MS Office package එක ගැන. ඒ කියන්නෙන් අපිට Office එකකට ගියපුවහම පරිගණකය ආශ්‍රිතව වැඩ කටයුතු කරන්න වෙනවා නම් අනිවාරයෙන්ම මේ software එකෙන් අපි වැඩ කරන්නම ඕන වෙනවා.
ඉතිං අද ඔයාලට මේ මම දෙන්න යන්නේ MS Excel, MS Word, MS Power Point කියන මෘද්‍රකාංග තුන පිළිබඳව E-books තුනක්. හැබැයි තුනක් කිව්වට මේ මුලු පාඩමම ඉවර වෙද්දී ඔයාලට E-books 4ක් ලැබෙනවා. ඒ ලැබෙන 4 අනුපිලිවෙලට කිව්වොත්,

  • පරිගණක ඉතිහාසය, හැඳින්වීම හා පරිගණක පද්ධතිය
  • MS Excel මෘද්‍රකාංගය
  • MS Word මෘද්‍රකාංගය
  • MS Power Point මෘද්‍රකාංගය
                                                      යන ඒවායි. ඉතිං ඔයාලට මේ පොත් වල තියෙන කරැණු හරිම පහසු විදිහට තේරැම් ගන්න පුලුවං විදිහටයි සකසලා තියෙන්නේ. පින්තූර පවා අඩංගු කරලයි තියෙන්නේ. තේරැම් ගන්න පහසුවන විදිහට තමයි ඒ පින්තූර සකසලා තියෙන්නේ. හැම පාඩමක්ම ප්‍රායෝගික විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් ඉතිං මේ PDF පාඩම් මාලාව නම් කරලා තියෙන්නේ "අපේ Comපියුටර් පන්තිය" නැතිනම් "Our Computer Class" යන නමිනි. එහෙනම් අපි මේ පාඩම් මාලාවේ දෙවන පාඩම් මාලාව වන MS Excel වල ඇති මුලු පාඩම් මාලාවම බලාපොරොත්තු වන්න. තව දෙයක් කියන්න ඕනි. මේ PDF මාලාවන් ඔයාලට ලැබෙන්නේ සතියකට සැරයක් කියල මතක තියාගන්න. 
එහෙනම් ඔන්න පල්ලෙහායින් Download කරගන්න. 



Download කරගෙන හරි කරන්න ඉස්සෙල්ලා හරි හොඳ නරක කියල කමෙන්ටුවක් දාන්න. මොකද මේ ඔක්කොම කරන්නේ ඔයාල වෙනුවෙන් හින්දා. පුලුවන්නම් Follow පාරකුත් දාගෙනම යන්න. එහෙනම් අලුත් පෝස්ට් එකකින් ආයෙත් හම්බවෙමු.

41 comments:

  1. ගොඩක් වටිනව.. බොහොම ස්තූතියි.....

    ReplyDelete
  2. Future Admin said...

    ස්තූතියි යාලුවා...කමෙන්ටුවටත්...

    ReplyDelete
  3. හොඳ වැඩක් යාළුවා.

    ReplyDelete
  4. හොදයි හොදයි වැදගත්

    ReplyDelete
  5. ගොඩාක් ස්තුතියි යාළුවා..
    ඔබගේ මේ සත් කාර්යයට මම සුභවතනවා

    ඉතිරි ටිකත් ඉක්මනට දාන්න.

    ReplyDelete
  6. Very useful.thank you

    ReplyDelete
  7. Sandun Dissanayake said...

    බොහොම ස්තූතියි සහෝදරයා

    ReplyDelete
  8. sanjaya සිතුවිලි said...

    ස්තූතියි

    ReplyDelete
  9. Anonymous said...

    බොහොම ස්තූතියි යාලුවා.
    අනිවාරයෙන්ම.... මේ වෙද්දී Excel එක සැකසෙමින් පවතිනවා. පුලුවන් ඉක්මනට දෙන්නම්.

    ReplyDelete
  10. Anonymous said...

    u r welcome and thanx for comment...

    ReplyDelete
  11. ඔන්න මමත් ගත්තා, බොහොම ස්තුතියි .......

    ReplyDelete
  12. පන්සල් හංදිය said...

    හොඳයිනේ... ස්තූතියි කමෙන්ට් එකට

    ReplyDelete
  13. mamat download kala thank you

    ReplyDelete
  14. ස්තූතියි මචං මමත් ඩවුන් කරගන්නයි හදන්නේ

    ReplyDelete
  15. Anonymous said...

    හොඳයි හොඳයි. ස්තූතියි කමෙන්ට් එකට

    ReplyDelete
  16. හිස් අහස said...

    නියමයි... ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete
  17. Lalith said...

    ok. thanks for comment.

    ReplyDelete
  18. thanks dear.........

    ReplyDelete
  19. thankx affaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete
  20. Anonymous said...

    u r welcome

    ReplyDelete
  21. Anonymous said...

    එල එල

    ReplyDelete
  22. vidura said....

    එල. ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete
  23. Niyama wadak yaluwa... jaya wewa

    ReplyDelete
  24. great work! thanks

    ReplyDelete
  25. මමත් බා ගත්තා..ගොඩාක් වැදගත් ඉගෙන ගන්න අයට..දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  26. watina wadak mithraya... bohoma isthuthi...

    ReplyDelete
    Replies
    1. Macho mata meka download ksranna bane s ay? Plz help me

      Delete
    2. Macho mata meka download ksranna bane s ay? Plz help me

      Delete
    3. Macho mata meka download ksranna bane s ay? Plz help me

      Delete
  27. link ekata yanne nane ayye

    ReplyDelete
  28. @Tharanga Sandamali said...
    6/29/12 5:07 PM

    link ekata yanne nane ayye

    ----------------------------------------------------------------------*

    link එක ආයෙත් හැඳුවා. දැන් Download කරගන්න පුලුවනි.

    ReplyDelete
    Replies
    1. Link eka delrte wela kiyala watenaeane

      Delete
  29. Thanks Ayya! kalayak hewwa. Excel 1 sinhalen! godak watinawa.
    Godak pin,! Oyalage katayuthu siyalla sarthaka wewa!

    ReplyDelete
  30. @janaka said...
    7/30/12 2:59 PM

    Thanks Ayya! kalayak hewwa. Excel 1 sinhalen! godak watinawa.
    Godak pin,! Oyalage katayuthu siyalla sarthaka wewa!
    -------------------------------------------------------------*

    ස්තූතියි යාලුවා. ඉතුරු ටිකත් දෙන්නම් ලඟදිම

    ReplyDelete
  31. කෝ බන් delet වෙලානේ

    ReplyDelete
  32. Brother meka delete welane

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement