කිසි ගේමක් නැතිව MS Office Package එක ඉගෙන ගමු - PDF part 02

ඔන්න අද ගෙනාවා MS Office Package එකේ 02 වෙනි කොටස.
මේකෙ ඇතුලත් වෙලා තියෙන එක ඔයාල මේකට අදාල ලමුව post එක බැලුවනම් දන්නවනේ. ඒක බැලුවෙන නැත්නම් මෙතනින් යන්න. ඉතිං මේ PDF එකේ ඇතුලත් වෙලා තියෙන්නේ MS Excel වලට අයත් කරැණු තමයි. 

වැඩි කතා බතා මොකටද? වැදගත් දෙයක්නේ දෙන්න යන්නේ. ඔන්න එහෙනං පල්ලෙහායින් බාගන්න. 


එහෙනම් ගිහිං එන්නම්. 

14 comments:

  1. usefull,thank u v much.I downloaded 1st part also.wish u all da best 2 continue ur works in future also
    (saji)

    ReplyDelete
  2. එලම එල සහෝ. හොද දෙයක් ගොඩක් අගේ කරනව. සැහෙන්න දියුනු වෙලා. ගොඩ කාලෙකින් බ්ලොග් එකක් පැත්තේ අවෙත් .. ඒ බොලාගේ එකට. සුබ පැතුම්.. ඉදිරියටත් මෙවගේ දෙවල් කරන්න ශක්තිය ලැබෙන්න ඔනේ..

    ReplyDelete
  3. එල මචං
    -දියසේන-

    ReplyDelete
  4. thnks machan...

    ReplyDelete
  5. උදාර10/6/11, 8:07 AM

    මාත් බෑවා... තෑන්ක්ස් මචං.

    ReplyDelete
  6. ela. thanks

    ReplyDelete
  7. elakiri... thanks

    ReplyDelete
  8. කමෙන්ට් කරපු ඔබ හැමෝටම ස්තූතියි

    ReplyDelete
  9. Download link eka wada karanne naha.wena eweb ekakata yanne yaluwa.

    ReplyDelete
  10. @Anonymous said...
    7/8/12 7:06 PM

    Download link eka wada karanne naha.wena eweb ekakata yanne yaluwa.

    -----------------------------------------------------------

    දැන් හරි

    ReplyDelete
  11. යලුවා මේක බාගත නොහැක

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement