Android apps ඔයාලගෙ windows OS එකේ වැඩකරවගන්න


අද දෙන්න යන්නේ කවුරැත් දන්න Android කියන වර්ගයේ apps කොහොමද අපේ windows තියෙන pc එකේ වැඩකරවගන්නේ කියලා. ඔන්න ඉතිං අද ඉදලා Android තියෙන mobile එකක් ඕනි වෙන්නෙ නැතිවෙයි. වැඩි කතා බතා ඕනි නෑනේ. මම පොඩ්ඩක් කියන්නම් මේකෙ විස්තර ටිකක්.

මේ Application එකේ නම Bluestacks. මේ software එක පාවිච්චි කරලා ඔයාට ලේසියෙන්ම Android Games සහ Software ලේසියෙන්ම ඔයාලගේ PC එකෙන් වැඩ කරවන්න පුලුවන්. 
  • Android apps ඉතාමත් කාර්යක්ෂමව සහ පුලුල් තිරයේ ( Full Screen ) නැරබිය හැකි වීම.
  • මෙහි ඇති BlueStacks Cloud Connect යන ස්ථානයෙන් ඔබේ Android දුරකථනයට ඔබට හොඳයි යැයි සිතෙන දේවල් ඇතුලත් කල හැකි වීම.
  • ඔබගේ වඩාත්ම සිත්ගන්නා apps වශයෙන් 26ක් install කරගෙන සිටීමට හැකිවීම.
  • මේක Windows 7 වලටනම් මම භාවිතා කරල බැලුවා. නියමෙටම වැඩ කරනවා. හැබැයි මට හිතෙන විදිහටනම් XP වලටත් , Vista වලටත් වැඩ කරයි.
හැබැයි පොඩි දෙයක් කියන්න තියෙනවා. මේක පරණ Netbook වලට සහ  Tablet වලටනම් වැඩ කරයිද කියල නම් සුවර් නෑ. හැබැයි ඉතිං දැං කවුද අවුරැදු හය හත ඕව පට්ට ගහන්නේ. එහෙනං දැං ඇතිනේ. ඔන්න පල්ලෙහායින් Download කරගන්න.







11 comments:

  1. මේකේ .apk files direct ඉන්ස්ටෝල් කරන්න ක්‍රමයක් දන්නවද? මම මේක කලින් පාවිච්චි කරල තියනවා, එත් මම කලින් download කරගත්ත .apk files install කරන්න ක්‍රමයක් නම් හොයාගන්න බැරිඋනා. මේකේ කරන්න පුලුවන් online appstore එකට කනෙක්ට් වෙලා එකේ තියන එවා install කරන එක විතරයි.. දන්නව නම් comment එකක් විදියට දාන්න.

    ස්තූතියි..

    ReplyDelete
  2. වැඩේට ගොඩක් ස්තුතියි !

    ReplyDelete
  3. @කැළණිතිස්ස says:

    මුලින්ම APK file එක ඔයාගෙ Android memory card එකට copy කරගෙන card එක mobile එකට ඇතුලු කරන්න.
    ඊට පස්සේ Android Market එකෙන් Apps Installer application එක Download කරගෙන Install කරගන්න.
    එක පාරක් Install කරාට පස්සේ Apps Installer එකෙන් ඔයාගෙ memory card එකේ තියෙන APK Files පෙන්වනවා.
    ඊට පස්සේ අදාල එක උඩ click කරලා install ලබා දෙන්න.



    vbraille.cs.washington.edu/doc/how_to_install_apks.pdf තව විස්තර ඕනිනම් ඔන්න ඔය pdf එකේ සීන් එක තියෙනවා යාලුවා.

    ReplyDelete
  4. දුෂාන් says:

    The link is working... click on the name of Bluestacks Software keyword in download point

    ReplyDelete
  5. Buddhika Ranchagoda says:

    comment කරාට ස්තූතියි යාලුවා!

    ReplyDelete
  6. supiri eketh niyama eka

    mama tharaka
    www.gamedroidlk.com

    ReplyDelete
  7. Niyamai saho...

    ReplyDelete
  8. @Tharaka C Peiris said...
    2/7/12 9:07 PM

    supiri eketh niyama eka

    mama tharaka
    www.gamedroidlk.com
    -------------------------------------------------------------------------*

    එල එල

    ReplyDelete
  9. @Anonymous said...
    6/12/12 11:11 PM

    Niyamai saho...
    ----------------------------------------------------------------*

    එලස්

    ReplyDelete
  10. යහලුවෙ මට ඔයා කියනවද මෙවගෙ වෙගයෙන් add නැතිව download වීමට Files upload කරන්නේ මොන web site එකටද කියලා

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement