Total Video Converter අලුත්ම එක අපේම කරගමු!



ඔන්න අද දෙන්න යන්නේ අපිට ගොඩක් උවමනා දෙයක්. මාතෘකාව දැකපුවහනම් මොකක්ද දෙන්න යන්නේ කියල දන්නවනේ. සමහරක් අයනම් මේක පාවිච්චි කරනවත් ඇති. කමක් නෑ. දන්නෙ නැති අයට දෙන්නම්කෝ. මේකෙන් වෙන්නේ Video convert කරන එකයි. හැබැයි Video විතරක් නෙමේ. ඕනිම දෙයක්.. ඒ කියන්නේ MP3 පවා මේකෙන් convert කරන්න පුලුවන් වෙනත් formats වලට. ඉතිං මේකේ පහසුකම් වැඩියි. හැබැයි හරිම සරළයි. මම මේ දෙන්න යන්නේ මේ software එකේ අලුත්ම version එක. ඉතිං කලින් versions වලට වඩා මේකෙදීනම් ටිකක් තවත් වැඩකෑලි ටිකක් එකතු කරලා තියෙනවා.

ඉතිං මේ software එකේදී ගොඩක් formats වර්ග ඇතුලත් කරල තියෙනවා. ඒ වගේම මේ convert කරන්න අදලා කොටස් පහකට වෙන් කරලා තියෙනවා. මම ඒ කොටස් සහ අදාල formats වර්ග පහළින් දාන්නම්කෝ දන්නෙ නැති අයට දැනගන්නත් එක්කම.

Pocket Player
  1. PSP Mpeg4
  2. Ipod Video
  3. iPhone Video
  4. Apple TV
  5. Zune Video
  6. XBox360 Video
  7. Pocket PC
  8. PS3 Video
  9. Nokia Cellphone
  10. Sony Cellphone
  11. Cellphone
  12. Digital Camera
  13. Black Berry
  14. MP3 Player
Convert & Burn
  1. DVD
  2. SVCD
  3. VCD
  4. Audio CD
Web
  1. FLV
  2. GIF
  3. SWF
Video File
  1. 3GP
  2. ASF
  3. AVI
  4. FLV
  5. GIF
  6. MOV
  7. MP4
  8. MPEG
  9. SWF
  10. TS
  11. WMV
  12. JPEG Images
  13. MKV
Audio File
  1. AAC
  2. AC3
  3. AMR
  4. AU
  5. FLAC
  6. M4A
  7. MMF
  8. MP2
  9. MP3 ( High Quality )
  10. OGG
  11. WAW
  12. WMA

ඉතිං ඔන්න ඔය සේරම formats වලට ඔයාට ඕනි දෙයක් convert කරගන්න පුලුවන්. එහෙනම් Download කරගෙනම බලන්න. Crack එකත් එක්කමයි තියෙන්නේ. සේරම 10MB තියෙන්නේ.. 

Download Free and Direct Total Video Converter v3.14 with Crack






ඔන්න එහෙනම් මම අදට ගියා. ඔයාලට වැදගත් වුනා කියල හිතෙනවනම් Blog එක follow කරලා FB like කරල නැත්නම් like පාරකුත් දාගෙනම යන්න. තව දෙයක්. මේ ගැන මොනා හරි අවුල් හරි ඕනි දෙයක් තියෙනවම් comment කරන්න.

19 comments:

  1. ඉෂාන් මධුරංග12/11/11, 9:58 PM

    එල මචං. ගොඩක් ස්තූතියි.. උබ බයවෙන්න එපා. දැනටමත් මේක ගොඩක් අය download කරල ඇති කියල මම හිතනවා. කමෙන්ට් නැති උනාට උබ බයවෙන්න එපා. උබට ජය.. කමෙන්ට් මත්තෙම මැරෙන එවුන් හිටියට උබේ එකේ කමෙන්ට් දාපු නැති පෝස්ට් පවා ගොඩක් වැදගත්. මම මේ කියන්නේ අත් දැකීමෙන්. ගොඩක් බ්ලොග් වල කමෙන්ට් නැත්තේ කිසි වැඩකට නැති ඒවට. ඒත් මේකෙ තියෙන හැම දෙයක්ම වැදගත්. අන්න ඒකයි මම එහෙම කිව්වේ.. බ්ලොග්ශාන්ට ජය

    මට ජීමේල් වල එකවුන්ට් එකක් නෑ. ඒකයි මෙහෙම නමි විතරක් දාල ලියන්නේ මචං

    ReplyDelete
  2. මෙවැනි වටිනා සොෆ්ට්වෙයා හොයාගෙන නොදන්න අයව දැනුවත්කරල බෙදාහදාදෙන එක අගය කරනවා මල්ලී ඔන්න මැඬියා කොමෙන්ට් කලා
    ඔයාට ජය

    ReplyDelete
  3. අයියා theme එකේ කියවන හරියෙ වම් පැත්තෙ කලුපාට වෙලා තීරුවක් ඇවිල්ල...ඉස්සර එහෙම නැහැ. ටිකක් කියවන්න අමාරුයි. ඔයාට පුලුවන්ද? ඒක හදන්න.. එතකොට බ්ලොග් එක බලට අයට ඒක වැදගත් වෙයි.

    ReplyDelete
  4. මාත් බානවා... තෑන්ක්ස් මචං.
    පුළුවන් නම් හොඳ වීඩියෝ කටර් එකකුත් හොයල දීපන්කෝ...

    ReplyDelete
  5. Anonymous said...

    සහෝ... ඒක මේ දාල තියෙන template එකේ අවුලක් නෙමේ. ගොඩක් බ්ලොග් වලට ඕක වෙලා තියෙනවා. මේ Blogspot එකේ එවුන් තමා මොනා හරි කරන්නේ

    ReplyDelete
  6. අයියේ වෙනත් සයිට් වල ඔය ගැටලුව නැහැනේ...

    ReplyDelete
  7. මචං Razor template එකේ මේ අවුල තියෙන්නෙ.... ඒක දාගත්තු හැමෝගෙම ඒව මේ වගේ....

    ReplyDelete
  8. ඉෂාන් මධුරංග says:

    ස්තූතියි මචෝ වචනවලින් හරි දිරිමත් කරනවට. comment කරාට ස්තූතියි ඔයාට!

    ReplyDelete
  9. වැලිමැඬියා says:

    ස්තූතියි අයියේ ඔයාගෙ comment එකට!

    ReplyDelete
  10. උදාර says:

    අනිවාරයෙන්ම දෙන්නම් යාලුවා. ස්තූතියි comment කරාට!

    ReplyDelete
  11. Anonymous says: , කෙෂාන් විදුරංග says:

    කෙෂාන් කිව්වා හරි. මේක RAZOR කියන template වර්ගයට අයිති එකක්. ඒ මුලු RAZOR Templates වර්ග සේරම අවුල් ගිහිල්ලා. මොනා කරන්නද ඉතිං. පාඨකයන්ගේ පහසුවත් අපි බලන්න ඕනිනේ. ඒක නිසා ඔන්න අලුත් template එකක් add කරා. මේකනම් ඉතිං අවුලක් යන්නෙ නැති වෙයි කියලා හිතනවා..

    ඔයාල දෙන්නටම comment කරාට ස්තූතියි

    ReplyDelete
  12. කල්ප says:

    ස්තූතියි සහෝ!

    ReplyDelete
  13. Aruna Prasad1/9/12, 9:41 AM

    මචෝ මෙකේ අලුත් එක අවිල්ලා එක දාපන් Total Video Converter 3.71.rar

    www.mediafire.com/?q8h3aji12pv80f2

    ReplyDelete
  14. ‍ela machan elaazzzzzzzzzzzzz

    ReplyDelete
  15. @Anonymous said...
    7/2/12 7:45 PM

    ‍ela machan elaazzzzzzzzzzzzz
    -------------------------------------------------------------------*

    ස්තූතියි යාලුවා

    ReplyDelete
  16. THANKZ MACHAN

    ReplyDelete
  17. MediaFire wala downlod karanna beee

    ReplyDelete
  18. http://www.mediafire.com/error.php?errno=320 onna link eka . macho baana heti kiyala dennooo

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement