Blog එකේ පහළ ඉඳන් උඩට යන Animation widget එකක් දාගමු!

ඔන්න ඉතිං මේ පාරනම් ගෙනාවේ Blog ලියන අයට වැදගත් දෙයක්. මේක ඉතිං ගොඩක්ම ගැලපෙන්නේ ප්‍රවෘත්ති හෝ යම් යම් නිසදැස් ලියන අයටනම් තමයි. හැබැයි ඉතිං මේකෙන් ඔයාලට ඕනිනම් ඔයාලගේ site එකෙන් සිඳවන දේවල් ගැන Ad එකක් විදිහටත් දාල පාවිච්චි කරන්න පුලුවන්. මේක ඉතිං පොඩී ක්‍රමයයි කරන්න තියෙන්නේ.ඉස්සෙල්ලම..

මොනා කරන්නත් කලින් ඉතිං අපිට Demo එක බලන්න ඕනිනේ. හරි එහෙනම් මෙතන click කරලා ගිහින් demo එක බලාගන්නකෝ. උඩම තියෙයි ඔයාලට අද මම කියල දෙන්න හදන දේ.

වැඩි වැඩනම් මේකෙ දාන්න නෑ. Normal අපි Java Script එකක් Add කරන්න විතරයි තියෙන්නේ. හරි එහෙනම් ඔය පල්ලෙහා කියල දීල තියෙන විදිහට වැඩේ කරන්නකෝ.
1. මුලින්ම Design වල Page Elements වලට යන්න.
2. ඊට පස්සේ Add a Gadget කියල තියෙන තැනක click කරන්න.
3. ලැබෙන Window එකෙන් HTML/JavaScript කියන එක තෝරන්න.
4. ඊට පස්සේ ඒ ලැබෙන Windows එකට මම පහළින් දීල තියෙන code එක copy paste කරන්න.

මෙතට ඔයාට අවශ්‍ය title එක ලබා දෙන්න

<marquee align="middle" behavior="scroll" direction="up" onmouseout="this.start()" onmouseover="this.stop()" scrollamount="4" bgcolor="#FDFEFE">

මෙතනට ඒ පෝස්ට් එකේ title එක ලබා දෙන්න.

මෙතනට ඒ පෝස්ට් එකේ title එක ලබා දෙන්න.

මෙතනට ඒ පෝස්ට් එකේ title එක ලබා දෙන්න.

මෙතනට ඒ පෝස්ට් එකේ title එක ලබා දෙන්න.

මෙතනට ඒ පෝස්ට් එකේ title එක ලබා දෙන්න.

මෙතනට ඒ පෝස්ට් එකේ title එක ලබා දෙන්න.

Get this Widget

</marquee>

5. ඊට පස්සේ ඔය දක්වලා තියෙන ඒවා සේරම හරියට පිරෙව්වට පස්සේ Save කියන එක click කරන්න.

ඔයාල අනිවාරයෙන්ම හරියට කරානම් වැඩේ ගොඩයන්නම ඕනි.එහෙනම් ඉතිං දැනට මම යන්නම්. අලුත් වැඩ කෑල්ලකුත් එක්ක ආපහු එන්නම්. ඔයාලට මේ ගැන මොකුත් ප්‍රශ්ණයක් එහෙම උනොත් කියන්න.

4 comments:

1. machan ethakota aluth post ekak daana hama sereekatama mekata title eka add karanna ooneda?????

ReplyDelete
2. මාටියා says:

ඔව් සහෝ.. අන්න ඒක තමා තියෙන එකම අවුල!

ReplyDelete
3. neweraforndt says:

ස්තූතියි යාලුවා ..

ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement