සුපිරියටම Skype calls රෙකෝඩ් කරන්න.. ලොවෙත් ඈ...



ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්ණයක්නේ අපි Skype එකේදී යාලුවොත් එක්ක ගන්න සැප හරි වෙන කාගෙත් එක්ක හරි කතා කරන දෙයක් Record කරගන්න බැරි කම. අන්න ඒ ප්‍රශ්ණෙට නියම උත්තරයක් තමයි අද මේ දෙන්න යන්නේ. කොටින්ම කීවොත් Software රාජයෙක්. මේක මාත් අත්හදා බැලුවා. අනික මේකෙන් Video පවා record කරන්න පුලුවන්. ආය බොරු කියන්න ඕනි නෑනේ. ගින්දර වගේ වැඩ කරා. මේකේ නම Evaer. ඉතිං නමනම් ටිකක් අහල පුරුදු නැති වුනාට වැඩනම් එලය. මෙතනින් ගිහින් එයාලගෙ Website එකෙනුත් ඕනිනම් මේ ගැන විස්තර දැනගන්න පුලුවන්.

දැන් පොඩ්ඩක් මේක ගැන විස්තර කරන්නම්කෝ. ඔයා මේක Download කරාට පස්සේ File එක Extract කරගන්න ඕනි. ඊට පස්සේ ඒ එන Folder එකේ තියෙන EvaerSetup කියන එක Run කරන්න. ඔයා මේක install කරල ඉවර උනාට පස්සේ desktop එකේ මේකට යන්න short cut එකක් හැදෙනවා. ඉතිං ඊට පස්සේ ඒක උඩ double click කරලා මේ වැඩසටහන open කරගන්න. ඒක open කරද්දී මතක ඇතිව net connect කරලා තියාගන්න. මොකද මේ වැඩසටහනෙන් skype එකට ඇතුලුවෙන්නද කියලා අහනවා. 


එතකොට ඔයාල ඒකට කැමැත්ත දක්වන්නම් ඔයාල online ඉන්න ඕනි. කෙසේ හෝ ඉදිරියට කරන්න ඕනි වැඩ ටික මේ වැඩසටහන විසින්ම කියල දෙනවා. ඊට පස්සේ ඔයාලට Message එකක් එයි අලුත් version එකක් තියෙනවා ඒකට update කරන්නද කියලා. ඒක close කරන්න.

ඊට පස්සේ ආයෙත් අර Extract කරගත්තු folder එකට යන්න. ඒකෙ තියෙනවා Keygen - BLOGSHAN කියලා තවත් Folder එකක්. අන්න ඒ folder එක open කරගන්න. ඊට පස්සේ ඒකෙ තියෙන keygen කියන එක උඩ double click කරලා run කරන්න. දැන් ඔයාල ආපහු ඒක එහෙම්ම තියෙද්දී Evaer Software එකට යන්න. ඒකෙ උඩ තියෙනවා Help කියලා. ඒක උඩ click කරපුවහම Register කියලා තියෙනවා. අන්න ඒක උඩ click කරලා අර Keygen එකෙන් Email Address එකයි, Serial Key එකයි තෝරගනෙ copy, paste කරන්න. ඊට පස්සේ OK කරන්න. දැන් Software එක ඔයාගෙ.

ඔයාට ඕනිනම් මේකෙ options වගයක් තියෙනවා. ඒකෙන් ඒ ඒ අදාල දේවල් වෙනස් කරගන්නත් පුලුවන්. ඒ හරිය ඉතිං කියල දෙන්න ඕනි නෑනේ. මේකෙ මොනවා හරි දන්නෙ නැති අමාරු දෙයක් හම්බුනොත් කියන්නකෝ.. :D මම කියල දෙන්නං. 

ඇත්තටම නියම කොලිටියට මේකෙ sounds එහෙම record වෙනවා.. එහෙනම් ඔන්න පහලින් Download කරගන්න. මම ගියා. අලුත් එකකින් හම්බවෙමු. ජය වේවා. 
තව පොඩි දෙයක්. comment පාරක් එහෙම දාගෙන යන්න. තවමත් Follow පාරක් එහෙම දාල නැත්නම් ඒකත් කරන්න හොඳේ. මොකද මේ හැමදේම ඔයාටනේ. ඒකයි.. :D



12 comments:

  1. නියමයි. එන්න මාත් බානවා. බාලම බලමුකෝ!

    ReplyDelete
  2. Anonymous said...

    හොඳයි හොඳයි බාලම බලන්නකෝ!

    ReplyDelete
  3. Ela ela kino
    -samintha

    ReplyDelete
  4. sha niyamai sana...............

    ReplyDelete
  5. දිනූෂ5/2/12, 5:12 PM

    එල බං නියමෙට වැඩ

    ReplyDelete
  6. Anonymous said...
    Ela ela kino
    -samintha

    Reply 4/19/12 9:33 AM
    --------------------------------------------*
    ස්තූතියි යාලුවා

    ReplyDelete
  7. nonymous said...
    sha niyamai sana...............

    Reply 5/1/12 5:40 PM
    ---------------------------------------------*

    බොහොම ස්තූතියි කමෙන්ට් එකට!

    ReplyDelete
  8. @දිනූෂ said...
    එල බං නියමෙට වැඩ

    Reply 5/2/12 5:12 PM
    -----------------------------------------*

    ආය දන්නවනේ ඉතිං. මම වැඩ කරන්නෙ නැති ලෝකල් ඒව දෙන්නෙ නෑනේ. ස්තූතියි කමෙන්ටුවට!

    ReplyDelete
  9. මිත්‍රය බොහොම ස්තුතියි

    ReplyDelete
  10. @DULMINI DEVARAJA said...
    6/19/12 2:41 PM

    මිත්‍රය බොහොම ස්තුතියි
    __________________________________________________________________*

    ස්තූතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  11. මේකේ වීඩීයෝ එක රෙකොර්ඩ් වෙනවද ?

    ReplyDelete
  12. මේකේ වීඩීයෝ එක රෙකොර්ඩ් වෙනවද ?

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement