Windows XP Professional Black Edition (2012 පෙබරවාරි)





මේ වන විට Windows සංස්කරණ වල අලුත්ම සංස්කරණය Windows 8 (Windows Eight) නමින් මහජනතාවට නොමිලේ හඳුන්වා දීමේ මාදිලිය ඉදිරිපත් කරල තියෙනවා. නමුත් මේ Windows 8 එන්න කලින් Windows XP හි අලුත්ම Pack එකක් Microsoft විසින් ලබා දුන්නා. ඒක Windows XP SP3. මුලින් තිබුනේ XP Service Pack 1හා 2 විතරයි. නමුත් ඒවා වැඩිදියුණු කරමින් XP වලට කැමති අයට Service Pack 3වෙනි සංස්කරණයද ලබා දුන්නා. ඉතිං මේ සංස්කරණයේත්, ඒ කියන්නේ XP SP3නෙත් එක එක මාදිලි එලියට ආවා. ඉතිං Windows XP Professional Black Edition එක තමයි මෙයාලගෙන් අලුතින්ම ආපු XP මාදිලිය. ඉතිං මේක නිකුත් වුනේනම් 2012 පෙබරවාරි මාසයේ. පොඩි කාලයක්. මාස තුනකට විතර කලින්. ඉතිං කොහොම කොහොම හරි ඔන්න මම අද ඔයාලට මේක තමයි දෙන්න යන්නේ. Torrent වලින් බාගන්න නෑ. සේරම දෙන්නේ Direct links. 

             මේක තමයි Originalම 32bit සංස්කරණය. ඉතිං මේක ISO එහෙමත් නැත්නම් IMAGE එකක් විදිහටයි ඔයාලට මේක Download කරගත්තට පස්සේ අවසානෙදී ලැබෙන්නේ. කිසි බයක් නැතිව මේ දෙන එක Update කරන්නත් පුලුවන්. මොකද මේ දෙන එක Crack කරලා ඒක මේ ISO එකට ඇතුලත් කරලා තියෙන නිසා. ඒවගේම 2012.02.14 දිනේ දක්වාම මේ සඳහා නිකුත් වුනු Updates මේකේ ඇතුලත් වෙලා තියෙන නිසා ඔයාලට ගොඩක් දේවල් Update කරන්න අවශ්‍ය නැති වෙන්න පුලුවන්. 

       ඉතිං මේක ඔයාලගේ පරිගණකයේ පිහිටවන්නම්, 600MHz ධාරිතාවයකින් යුත් Processor එකක්, 256MB RAM එකක්, 4GB Hard Disk ඉඩක් සහ 800x600 VGA තිර පෙනුමක් තියෙන්න ඕනි වෙනවා. 

      ඒ වගේම මේ pack එකත් එකක් ඔයාලට නොමිලේ ලැබෙන දේවල් ටිකකුත් කියන්නම්. ඔයාලට අලුත්ම අලුත් Windows XP Themes 7ක් ලැබෙනවා. ඒ ලැබෙන Themes තමයි ChaNinja Style RC5 v1.0, Luna Element Black v5.1, Windows 7 Colors v1.0, Disney - It's a Magical World v1.0, BlackMesa v1.1, NeoGeniX LS v1.0, Royale Remixed v1.47 කියන ඒවා. ඒ වගේම Windows XP Favorites Folder එක තුලට ඔයාට එදිනෙදා අවශ්‍ය වන Web links කිහිපයක් ඇතුලත් කරලත් තියෙනවා. 

ඒ වගේම මේකට ඇතුලත් වෙලා තියෙන Drivers pack එක ගැනත් ටිකක් කියන්නම්. Windows XP Service Pack 3 (KB936929), Windows Internet Explorer 8, Windows Media Player 11, Microsoft European Union Expansion Font Update v1.2, Microsoft XML Core Services v4.0 Service Pack 3 (KB973685), Windows XP Root Certificates Update (KB931125) Version November 2011, Windows XP CAPICOM v2102, Microsoft Windows Update Web Control 7.4.7600.243, Microsoft Update Catalog Web Control 7.4.7057.248 යන ඒවා අඩංගු වෙනවා. තව එතකොට මේකෙ අඩංගු වෙලා තියෙන Applications ටිකකුත් කියන්නම්කෝ. 7-Zip v9.20, Open Command Prompt Shell Extension v2.1.0, HashCheck Shell Extension v2.1.11, SumatraPDF v1.9(මේක තියෙන නිසා ඔයාලට Adobe කාරයන්ගේ ලොකුකම් බලන්න ඕනි නෑ), Unlocker v1.9.1, Virtual CloneDrive v5.4.5.0, K-Lite Mega Codec Pack v8.4.0 කියන ඒවා අඩංගු වෙනවා. 



ඔන්න එහෙනම් Screen Shots ටිකක් පහලින් බලාගන්නකෝ.







Download කරන ආකාරය -:
01. Download Now යන්න මත Click කරන්න.
02. ඉන්පසු ලැබෙන Page එකේ Free  යන්න click කරන්න.
03. ඉන්පසු Download File කියන එක උඩ click කරන්න.
04. ඉන්පසු Download File කියන එක උඩ click කරන්න.

Install කරන ආකාරය -:
01. Download කරගත්තු Image ඒක CD ඒකකට Burn කරගන්න. Burn කරගැනීම සදහා Daemon Tools PRO භාවිතා කරන්න පුලුවනි.
02. Burn කරගත්තු CD ඒක නැවත Tray ඒකට දමා PC ඒකට insert කරන්න.
03. PC ඒක Restart කරන්න.
04. Boot Device වලින් ඔයාෙග් CD/DVD ROM/Writer ඒක select කරලා Boot ෙදන්න.

604.4MB



      ඔන්න එහෙනම් මම කැපුනා. අලුත් POST එකකින් හම්බවෙමු.

ඕන වෙලාවක ඕනි උදව්වක් ගන්න එන්න!!

46 comments:

  1. machan meka install karanne kohomada?

    ReplyDelete
  2. niyamai macho,mama hoya hoya hitiye...

    ReplyDelete
  3. mata kiyala denna meka cd ekakata burn karanne kohomada?bootable vidihata?

    ReplyDelete
  4. cd key eka mkakda??

    ReplyDelete
  5. @Anonymous said...
    niyamai macho,mama hoya hoya hitiye...

    Reply 5/14/12 3:10 AM
    -----------------------------------------*
    එල එල

    ReplyDelete
  6. @Anonymous said...
    cd key eka mkakda??

    Reply 5/14/12 3:25 PM
    -------------------------------------------*

    CD Keys 5ක් ඇතුලත් කරලයි තියෙන්නේ File එකේ. ඒක නිසා Serials හොයන්න දගලන්න ඒනි නෑ..

    ReplyDelete
  7. මේක ෆොර්මැට් කරලත් දාන්න පුළුවන් නේද ??

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. @dhanushka said...
    මේක ෆොර්මැට් කරලත් දාන්න පුළුවන් නේද ??

    Reply 5/15/12 4:51 PM
    --------------------------------------------*

    ඔව්. දාන්න පුලුවන්. හැබැයි ඉතිං CD ඒකකට Burn කරගන්න ෙවනවා. Image ඒක Burn කරගන්න http://blogshansi.blogspot.com/2012/05/daemon-tools-pro.html ඔන්න ඔ්ක භාවිතා කරලා පුලුවන්

    ReplyDelete
  10. @Anonymous said...
    machan meka install karanne kohomada?

    Reply 5/13/12 5:45 PM
    ---------------------------------*

    Install කරන ආකාරය -:
    01. Download කරගත්තු Image ඒක CD ඒකකට Burn කරගන්න. Burn කරගැනීම සදහා Daemon Tools PRO භාවිතා කරන්න පුලුවනි.
    02. Burn කරගත්තු CD ඒක නැවත Tray ඒකට දමා PC ඒකට insert කරන්න.
    03. PC ඒක Restart කරන්න.
    04. Boot Device වලින් ඔයාෙග් CD/DVD ROM/Writer ඒක select කරලා Boot ෙදන්න.

    Daemon Tools PRO>>> http://blogshansi.blogspot.com/2012/05/daemon-tools-pro.html <<<<<<

    ReplyDelete
  11. @Anonymous said...
    mata kiyala denna meka cd ekakata burn karanne kohomada?bootable vidihata?

    Reply 5/14/12 11:23 AM
    ---------------------------------*

    Daemon Tools PRO පාවිච්චි කරන්න. >>> http://blogshansi.blogspot.com/2012/05/daemon-tools-pro.html

    CD ඒකකට Burn කරාට පස්ෙස් බූටබල් විදිහට තමයි Write ෙවන්ෙන්

    ReplyDelete
  12. machan format karala daanna giyama cannot continue kiyala watenwane ! ai a ??

    ReplyDelete
  13. @dhanushka said...

    machan format karala daanna giyama cannot continue kiyaකක් la watenwane ! ai a ??
    Reply 5/16/12 4:20 PM
    -------------------------------------------------*

    එහෙමනම් Error එකක් මම දාද්දී ආවෙ නෑනෙ සහෝදරයා. ඔයා ඕක දැම්මේ CD එක try එක ඇතුලට දාලා Restart කරලා එතනින් CD එකෙන් Boot කරලා නෙමේනම් ඔයාට Error එකක් එන්න පුලුවනි.

    ReplyDelete
  14. boot wela continue karaddi mehema 1k awa

    "setup did not find any hard disk drives installed in your computer.
    make sure any hard disk drives are powered on and properly connected to your computer and that any hard disk -related hardware configuration is correct.this may involve running a manufactures supplied diagnostic or setup programme.."

    ReplyDelete
  15. 2dhanushka said...

    boot wela continue karaddi mehema 1k awa

    "setup did not find any hard disk drives installed in your computer.
    make sure any hard disk drives are powered on and properly connected to your computer and that any hard disk -related hardware configuration is correct.this may involve running a manufactures supplied diagnostic or setup programme.."
    Reply 5/17/12 1:24 PM
    --------------------------------------------------------*

    හයියෝ.. කියන විදිහටනම් Windows දාන්න Hard එකක් නෑ කියලයි කියන්නේ. ඔයා පොඩ්ඩක් ආයෙමත් ඇතුලෙ තියෙන Ports ටිකක් ආයෙ ගලවලා ගහන්න බලන්න

    ReplyDelete
  16. mchan meke boot wena screen ekan oya daala thiyena eka nemeine...
    *mage vga card eka pennanne nahane :(
    mama:- NISAL SHAKILA WICKRAMASINGHE
    PLEASE HELP ME!!!!

    ReplyDelete
  17. මේක microsoft එකෙන් එලියට ආපු එකක් නෙමේ නේද.
    කොහොම හාරි කමක් නෑ මේකට sinhala unicode වැඩ කරනවද

    ReplyDelete
  18. @Gayan Leanage said...

    මේක microsoft එකෙන් එලියට ආපු එකක් නෙමේ නේද.
    කොහොම හාරි කමක් නෑ මේකට sinhala unicode වැඩ කරනවද
    Reply 5/20/12 12:50 PM
    ---------------------------------------------------------*

    ඔව්. මේක කවුරු හරි Edit කරපු එකක්. හැබැයි කිසි අවුලක් නෑ.
    Windows Seven jලට වැඩකරන යුනිකෝඩ් සපෝර්ට් කරනවා

    ReplyDelete
  19. @Anonymous said...

    mchan meke boot wena screen ekan oya daala thiyena eka nemeine...
    *mage vga card eka pennanne nahane :(
    mama:- NISAL SHAKILA WICKRAMASINGHE
    PLEASE HELP ME!!!!
    Reply 5/20/12 8:59 AM
    ---------------------------------------------------*

    නිසල්!! මෙහෙමයි. මමත් ඕක දාල බලපු නිසයි මම කියන්නේ.. මේක ඇත්තටම ඔය තියෙන විදිහටම වැඩ. හැබැයි ඕක ඉන්ස්ටෝල් උනාට පස්සෙත් ඉන්ස්ටෝල් වෙනවා පොඩි දේවල් ටිකක්. ඒ කියන්නේ 7Zip එහෙම . අන්න ඒ ටිකත් එක්කම තමයි තීම්ස් සෙට් එක ඉන්ස්ටෝල් වෙන්නේ. VGA ප්‍රශ්ණයට විසඳුම තමයි ඔයාගෙ බෝඩ් එකේ ඩ්රයිවර්ස් අරගෙන PC එකට දාන්න

    ReplyDelete
  20. යාළුවා ඔයාගේ ගමනට මම සුභපතනවා.
    මේ වැඩේ දිගටම කරගෙන යන්න.
    යාළුවා මේ පිටුවේ Link එක වැඩ කරන්නේ නැහැ.
    ඔයා පොඩ්ඩක් බලන්න. Download කරන්න දෙන්නේ නැහැ.
    සුභ දවසක්!

    ReplyDelete
  21. @Anonymous said...
    6/1/12 11:20 AM

    යාළුවා ඔයාගේ ගමනට මම සුභපතනවා.
    මේ වැඩේ දිගටම කරගෙන යන්න.
    යාළුවා මේ පිටුවේ Link එක වැඩ කරන්නේ නැහැ.
    ඔයා පොඩ්ඩක් බලන්න. Download කරන්න දෙන්නේ නැහැ.
    සුභ දවසක්!
    ----------------------------------------------------------*

    Link එක වැඩ කරනවා සහෝ... ඩවුන්ලෝඩ් වෙනවා.. බොහොම ස්තූතියි

    ReplyDelete
  22. මමත් දාගත්තා! පොඩි අවුල් වගයක් ආවා! ඒවානම් ෂේප්! ඒත් උඩින් දාලා තියෙන රූපවල තියෙන පෙණුම නෑනේ යාලු! සාමාන්‍ය එක්ස්පී පෙනුම තියෙන්නේ!

    ReplyDelete
  23. @සහන් පද්මසංඛ පීරිස් said...
    6/2/12 6:58 PM

    මමත් දාගත්තා! පොඩි අවුල් වගයක් ආවා! ඒවානම් ෂේප්! ඒත් උඩින් දාලා තියෙන රූපවල තියෙන පෙණුම නෑනේ යාලු! සාමාන්‍ය එක්ස්පී පෙනුම තියෙන්නේ!
    6/2/12 7:03 PM

    side bar එහෙම මොකුත් නෑ!
    -------------------------------------------------------------------*

    යාලුවා. ඒකනම් වෙන්න බෑ. මොකද මාත් ඕක දාගෙන හිටපු නිසා. ඕකෙ XP install වෙලා ඉවර උනාට පස්සේ තවත් වගයක් install වෙනවා. අන්න ඒ ටික හරියට install වෙන්න දීල Restart කරානම් ඔයාට ඕනි විදිහට ගන්න පුලුවන්

    ReplyDelete
  24. නියමයි මචන්.. මං මේක හොයා හොයා හිටියේ.. ගොඩක් ඉස්තුති..මේකට serial key එකක් ඉල්ලන්නේ නැද්ද..මං try කරලා බලලා කියන්නම්..

    ReplyDelete
  25. මම මේක try කර..install කර..අව්ලක්නම් නැ...එත් මේකේ windows 7 විදියනම් නෙමේ..ඒ නිසා අපහු අයින් කරා..

    ReplyDelete
  26. @Anonymous said...
    6/6/12 7:17 PM

    නියමයි මචන්.. මං මේක හොයා හොයා හිටියේ.. ගොඩක් ඉස්තුති..මේකට serial key එකක් ඉල්ලන්නේ නැද්ද..මං try කරලා බලලා කියන්නම්..
    -----------------------------------------------------------------*

    එල එල. සීරියල් කී එක ඇතුලේ තියෙනවා. ඒත් සීරියල් කී එකක් ඉල්ලන්නෙනම් නෑ.

    ReplyDelete
  27. @Anonymous said...
    6/11/12 10:45 PM

    මම මේක try කර..install කර..අව්ලක්නම් නැ...එත් මේකේ windows 7 විදියනම් නෙමේ..ඒ නිසා අපහු අයින් කරා..
    ------------------------------------------------------------------*

    මමත් පාවිච්චි කරා. කොහොමත් XP කවදාකවත්ම 7 වගේ වෙන්නෙ නෑනේ.

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. මේකෙ black Theme එක විතරද තියෙන්නෙ
    වෙන themes තියනවද

    ReplyDelete
  30. @Gayan Leanage said...
    6/20/12 12:42 PM

    මේකෙ black Theme එක විතරද තියෙන්නෙ
    වෙන themes තියනවද
    ------------------------------------------------------------*

    තව තීම්ස් තිෙයනවා යාලුවා

    ReplyDelete
  31. වැඩ.. වැඩ.. මම Virtual BOX වලින් check කලා. ප්‍රශ්ණයක් නැතිව වැඩ කරනවා. ස්තුතියි BlogShan.

    ReplyDelete
  32. @sha said...
    6/28/12 11:49 AM

    වැඩ.. වැඩ.. මම Virtual BOX වලින් check කලා. ප්‍රශ්ණයක් නැතිව වැඩ කරනවා. ස්තුතියි BlogShan.
    ----------------------------------------------------------*
    ස්තූතියි ප්‍රතිචාරයට..

    ReplyDelete
  33. meka image eka Daemon Tools PRO walin burn karanne kahamada?

    ReplyDelete
  34. @Anonymous said...
    6/28/12 4:45 PM

    meka image eka Daemon Tools PRO walin burn karanne kahamada?
    ---------------------------------------------------------------*
    DTP වලට ගිහින් ඒකෙ තියෙනවා burn image to disk කියලා.

    ReplyDelete
  35. 3.2GHz Processor ekak 512mb ram ekak 128mb vga meka athiwaida oka daganna?

    ReplyDelete
  36. @Anonymous said...
    6/28/12 10:11 PM

    3.2GHz Processor ekak 512mb ram ekak 128mb vga meka athiwaida oka daganna?
    --------------------------------------------------------------------*

    ඇතිවෙනවා. අවුලක් නෑ

    ReplyDelete
  37. mamath meka install kala habai screen shot wala dakunu paththe theyena wediyata orlosu wage anam mannan tika awe nane hlp pls

    ReplyDelete
  38. @Anonymous said...
    7/3/12 11:53 AM

    mamath meka install kala habai screen shot wala dakunu paththe theyena wediyata orlosu wage anam mannan tika awe nane hlp pls
    ----------------------------------------------------------------*

    Rainmeater පාවිච්චි කරන්න

    ReplyDelete
  39. yaluwa....link eka poddak wada na wagene...puluwannam hadala denawada?THNKZZZZZ

    ReplyDelete
  40. ලින්ක් එක පොඩ්ඩක් බැලුවොත් හොද නැද්ද යාළුව.. ඒක වැඩ නෑ වගේ..

    ReplyDelete
  41. අයි ලව් යු බ්ලොග් ශාන්..........................මේවා දුන්නට උම්මා සුදු.........-පණුව-

    ReplyDelete
  42. ela, Thank You Machang, Ubhata Godak Ping.................

    ReplyDelete
  43. link doesn't work because the fileShareSite has removed it , please upload the WindowsBlackEditionISO Again To Another File Sharing Site that does not take it down for any reason, Please..............

    ReplyDelete
  44. yalu link eka wada natooooooo
    plzzzz help

    ReplyDelete
  45. Machooooooo download link eka weda nethoooooo...

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement