අන්තර්ජාලයේ ලොල්ලෙකු වෙන්න. 20%කින් වේගෙ වැඩිකරගන්න.



ගොඩක් අයට එන ප්‍රශ්ණයක්නේ මේ ඉන්ටනෙට් එකේ වේගෙ මදි එක. හැබැයි ඉතිං ඒකට තමන්ගෙ පරිගණකයෙත් හොඳ හැකියාවන් තියෙන්න ඕනි. නැත්නම් මෙලෝ රහක් නැති කම්පියුටරයක් තියාගෙන නෙට් ස්ලෝ කිය කිය හිටියට වැඩ හරියන්නෙ නෑ. කොහොම හරි අද කියල දෙන්න යන්නේ පොඩිම පොඩි දෙයකින් 20%ක් අපේ ඉන්ටනෙට් එකේ වේගය වැඩි කරගන්නේ කොහොමද කියලා. පොඩි වැඩ ටිකක් කරන්න තියෙන්නේ.


මුලින්ම “gpedit.msc” කියන එක පෙරළි කොමා නැතිව Start ---> Run හෝ Start ---> Search වල type කරලා ඒකට පිවිසෙන්න.

ඊට පස්සේ Computer Configuration ---> Administrative Templates ---> Network ---> QoS Packet Scheduler කියන පිළිවෙලට යන්න.

ඊට පස්සේ ඔයාට පේයි “Limit Reservable Bandwidth” කියල එකක් තියෙනවා. අන්න ඒක Disable කරලයි තියෙන්නේ. ඉතිං ඒක උඩ දෙපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ එන windows එකේ Enable කියන එක ක්ලික් කරලා Bandwidth Limit % කියන තැනට "0"(බිංදුව) ලබා දෙන්න.

වැඩේ කරල ඉවරවෙලා ක්ලෝස් කරන්න. දැන් වැඩේ ගොඩ.


29 comments:

  1. Dilum C. Chathuranga6/28/12, 7:52 AM

    machan. mama danne ne meka hari gihillada kiyala. eth mata hithenawa meka weda kiyala. mokada mage firefox den tikak speed wela. anyway thanx bro.

    ReplyDelete
  2. @Dilum C. Chathuranga said...
    6/28/12 7:52 AM

    machan. mama danne ne meka hari gihillada kiyala. eth mata hithenawa meka weda kiyala. mokada mage firefox den tikak speed wela. anyway thanx bro.

    ------------------------------------------------------------------------*

    ඔයා ඕක හරියට කරානම් අනිවාරයෙන්ම වේගය වැඩි වෙන්න ඕනි යාලුවා. අත් දැකීමෙන් කියන්නේ. ස්තූතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  3. එල එල මචං

    ReplyDelete
  4. @Anonymous said...
    6/28/12 8:14 AM

    එල එල මචං
    -----------------------------------------------------------------*

    ස්තූතියි සහෝ!

    ReplyDelete
  5. @Dinu said...
    6/28/12 8:47 AM

    Niyamayi
    ------------------------------------------------------------*

    බොහොම ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete
  6. machn mage eka 0 ne thiyenne enable karalane!!!!!

    ReplyDelete
  7. @kavi said...
    6/28/12 5:49 PM

    machn mage eka 0 ne thiyenne enable karalane!!!!!
    -------------------------------------------------------------------*

    එහෙනම් ඉතිං කරන්න දෙයක් නෑ යාලුවා. උපරිමයි එහෙනම් පරිගණකයෙන්ම ගන්න පුලුවන් සපෝට් එක..

    ReplyDelete
  8. thnks machan../...machn mama firefox unstol karala aye dammoth mage book mark dala thiyana tika nathi weida??

    ReplyDelete
  9. ado elane ban. thank you

    ReplyDelete
  10. sthuthi bro.

    ReplyDelete
  11. Ado. mata kunu harapayakuth kiyauna ban.. seerawata speed wadi una. thanks machan digatama me wage tricks dapan.. good luck broo!

    ReplyDelete
  12. @Amila Lakmal said...
    6/29/12 4:58 PM

    thnks machan../...machn mama firefox unstol karala aye dammoth mage book mark dala thiyana tika nathi weida??
    -------------------------------------------------------------------*

    ඇත්තටම කිව්වොත් බුක්මාර්ක් ටිකනම් නැතිවෙනවා.

    ReplyDelete
  13. @Anonymous said...
    6/29/12 7:35 PM

    ado elane ban. thank you
    --------------------------------------------------------------*

    ස්තූතියි යාලුවා

    ReplyDelete
  14. @Anonymous said...
    6/30/12 1:33 PM

    sthuthi bro.
    ----------------------------------------------------*

    ස්තූතියි යාලුවා

    ReplyDelete
  15. @Anonymous said...
    7/1/12 6:44 PM

    Ado. mata kunu harapayakuth kiyauna ban.. seerawata speed wadi una. thanks machan digatama me wage tricks dapan.. good luck broo!
    ___________________________________________________________________*

    හෑ අපරාදේ අප්පා. අපිටත් ඇහෙන්න කියන්න තිබුනේ. අනිවා දෙනවා.. ස්තූතියි

    ReplyDelete
  16. machan mulinma ubata godak thank u loba nathuwa danuma bedanawata.mekee default teyene 20% ahemama tiyala enable kaloth speed wadi wei da????

    ReplyDelete
  17. @Anonymous said...
    7/4/12 4:45 PM

    machan mulinma ubata godak thank u loba nathuwa danuma bedanawata.mekee default teyene 20% ahemama tiyala enable kaloth speed wadi wei da????
    --------------------------------------------------------------------*

    නෑ යාලුවා. එහෙම වෙන්නෙ නෑ. මොකද 20 දාල තියෙන්නෙ ඔයාගෙ බ්රව්සර් එකේ දෙන ස්පීඩ් එකයි. ඒකයි ඒ අංකය බිංදුව කරන්නෙ. ස්තූතියි

    ReplyDelete
  18. thank u machan.

    ReplyDelete
  19. @Anonymous said...
    7/5/12 6:44 PM

    thank u machan.
    ----------------------------------------------------------------*

    ස්තූතියි යාලුවා කමෙන්ට් එකට

    ReplyDelete
  20. වැඩේ එල! මේකෙන් පස්සේ ලෙඩ එන්නේ නෑ නේද?

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. එළ එළ වේගවත් බවක් නම් දැනෙනවා.

    ReplyDelete
  23. maxa kollo maxa

    ReplyDelete
  24. Nirmal Seneviratne said...

    එළ එළ වේගවත් බවක් නම් දැනෙනවා.
    8/4/12 11:46 PM
    ---------------------------------------------*

    එහෙනං එච්චරයි :)

    ReplyDelete
  25. DULAN said...

    maxa kollo maxa
    9/5/12 10:30 PM
    ------------------------------------*

    ස්තූතියි යාළුවා...

    ReplyDelete
  26. මම දැන් කරල බැලුව පොඩි වෙනසක් පේනව ස්තූතියි යාලුවා අදහසට දිගටම මේවගේ ලියන්න

    ReplyDelete
  27. Mcn meka win 8 walatath puluwanda?? mage methana mcn 80% kiyala thibbe

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement