Adobe CS6 මුලු කලෙක්ෂන් එකම බාගන්න. 1.10GB විතරමයි.




ගොඩක් අය මේ වෙන කොට දන්නවනේ ඇඩෝබි සමාගම විසින් අලුතින්ම CS කලෙක්ෂන් එකක් එලියට දාල තියෙනවා කියලා. ඇත්තටම මේ ආපු අලුත් සංස්කරණයේ ඒ කියන්නේ 6වන සංස්කරණයේදී ගොඩක් ලේසි කරල තියෙනවා අපේ වැඩ. ඒ අතරන් Photoshop, Illustrator සහ Premiere Pro කියන වැඩසටහන් වල ගොඩක් දේවල් ලේසි කරල දීල තියෙනවා. 

Photoshop වල හොඳින් පින්තූරය හසුරවන්නත්, ලේසියෙන් සිලෙක්ට්
කරපු Objects එහා මෙහා ගෙනියන්නත් මේකෙදී ගොඩක් සහය දෙනවා.   ඒ වගේම Illustrator වලදී ගොඩක් අලුත් Patterns ලබා දීල තියෙනවා. ඒ වගේම ඕනිම වෙලාවක උපරිම විදිහට ඕනි දෙයක් Edit කරන්න පුලුවන් තත්වයෙන් තමයි මේ පාර නිර්මාණය කරල තියෙන්නේ. ඒ වගේම Premiere Pro වල කෙලින්ම ක්ලිප් එක ටයිම්ලයින් එකට අරගෙන Edit කරන්න පුලුවන්.

ඉතිං වැඩියෙන් මොනවත් කියන්න ඕනි නෑනෙ. අනික දැනට තියෙන කුඩාම මාස්ටර් කලෙක්ෂන් එක තමයි මේක. එහෙනම් පල්ලෙහායින් Download කරගන්න.

 Adobe Master Collection CS6 Activation and Lightroom 4 and Bonus Materials

18 comments:

  1. Meke serial numbers ehema thiyenawada..?

    ReplyDelete
  2. @Joke ekak hode said...
    6/6/12 7:05 PM

    Meke serial numbers ehema thiyenawada..?
    ----------------------------------------------------------*

    ඔව් යාලුවා. Crack, Keygen,දෙකම තියෙනවා

    ReplyDelete
  3. මේක ඩවුන්ලොඅඩ් වෙන්නේ නැහැනේ ලින්ක් එකෙන් ගියාම එතනින් download කරනහැටි පොඩ්ඩක් කියන්නකෝ අපි යන rapidgator site එකෙන් කොතනින්ද download වෙන්නේ ටිකක් පැහැදිලි කරන්න .part 5 ක්‌ තියෙනවනේ .කොහොමද ඒටික එකට එකතු කරන්නේ ,මේ ටික පැහැදිලි කලානම් ගොඩක් අයට් ප්‍රයෝජනයක් වෙයි කියල හිතෙනවා ,ඔයාගේ වැඩේ ගොඩක් හොදයි ,මේක සල්ලි වලට ගන්න ගියානම් ජීවිතේට ගන්න හම්බවෙන්නේ නැ ස්තුතියි,මහන්සිවෙලා මේ ටික කලාට ,තව හොදින් වැඩ කරගෙන යන්න සුබ පතනවා ,අපි ඔයා එක්ක ඉන්නවා

    ReplyDelete
  4. Sorry, the page you were looking for in the blog !! [*BlogShan*] !! does not exist.
    Go to blog homepage ( ඔයාගේ blog එකේ සමහර ලින්ක් වලට යනකොට ඔන්න ඔය උඩ තියන error එක එනවා) අආ‍ තව එකක් තියනවා කියන්න අර portabal(cs 6 එකේ ) බාගත්ත එක open කරන්න baha digital signeture ekak illanawane ,එකට මොකද කරන්නේ

    ReplyDelete
  5. @Nissanka Gunarthne said...
    6/6/12 10:54 PM

    මේක ඩවුන්ලොඅඩ් වෙන්නේ නැහැනේ ලින්ක් එකෙන් ගියාම එතනින් download කරනහැටි පොඩ්ඩක් කියන්නකෝ අපි යන rapidgator site එකෙන් කොතනින්ද download වෙන්නේ ටිකක් පැහැදිලි කරන්න .part 5 ක්‌ තියෙනවනේ .කොහොමද ඒටික එකට එකතු කරන්නේ ,මේ ටික පැහැදිලි කලානම් ගොඩක් අයට් ප්‍රයෝජනයක් වෙයි කියල හිතෙනවා ,ඔයාගේ වැඩේ ගොඩක් හොදයි ,මේක සල්ලි වලට ගන්න ගියානම් ජීවිතේට ගන්න හම්බවෙන්නේ නැ ස්තුතියි,මහන්සිවෙලා මේ ටික කලාට ,තව හොදින් වැඩ කරගෙන යන්න සුබ පතනවා ,අපි ඔයා එක්ක ඉන්නවා
    -------------------------------------------------------------------------------*

    Download කරන විදිහ-:
    මුලින්ම අදාල ලින්ක් එකට යන්න. ඊට පස්සේ SLOW SPEED DOWNLOAD කියන එක උජ click කරන්න. මොකද අපිට ඉතිං premium accounts ගන්න සල්ලි නෑනෙ. :P ඊට පස්සේ ඉතිං තත්පර 30ක් ඉන්න වෙනවා. ඊට පස්සේ code එකක් පෙන්නලා ඊට පහලින් තියෙන කොටුවේ ඒ code එක නිවැරදිව ගහන්න ඕනි. ඊට පස්සේ send කියන එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයා හරියට කෝඩ් එක ගැහුවනම් CLICK HERE TO DOWNLOAD කියලා එකක් ඒවි. අන්න ඒක උඩ ක්ලික් කරලා බාගන්න.

    Parts එකතු කරන හැටි-:
    සේරම බාගෙන ඉවරවෙලා පලවෙනි file එකට යන්න. ඊට පස්සේ ඒකෙ තියෙන setup එක run කරන්න. එතකොට එකින් එක ඔයාට තෝරලා දෙන්න කියයි... :D

    ReplyDelete
  6. @Nissanka Gunarthne said...
    6/6/12 11:21 PM

    Sorry, the page you were looking for in the blog !! [*BlogShan*] !! does not exist.
    Go to blog homepage ( ඔයාගේ blog එකේ සමහර ලින්ක් වලට යනකොට ඔන්න ඔය උඩ තියන error එක එනවා) අආ‍ තව එකක් තියනවා කියන්න අර portabal(cs 6 එකේ ) බාගත්ත එක open කරන්න baha digital signeture ekak illanawane ,එකට මොකද කරන්නේ
    ---------------------------------------------------------------*

    ආහ්. ඒක ඔයාගෙ අවුලක් නෙමේ යාලුවා. blog එකේ settings වල අවුලක් තියෙන්නේ. ඒක මේ දවස් වල හදමින් පවතිනවා. ඒ error එක එන්නේ ඔයාට පෝස්ට් එකට යටින් තියෙන වෙනත් පෝස්ට් පෙන්වන ගැජට් එකෙන් යද්දිනේ. අන්න ඒකෙ තමයි පොඩි අවුලක් තියෙන්නේ. හැකි ඉක්මනින් සකසනවා. ස්තූතියි

    ReplyDelete
  7. Machan api set ekakma uba gen udawwak ella ganna inne. Ape set ekama E-money job ekak hoyamin enne.puluwan nan machan "odesk" eka data entry,copy writing job karana hati vistarayak dapan ahema kaloth api ubata devi kenek wage adahanawa puluwan karapan machan.

    ReplyDelete
  8. @Anonymous said...
    6/9/12 1:36 PM

    Machan api set ekakma uba gen udawwak ella ganna inne. Ape set ekama E-money job ekak hoyamin enne.puluwan nan machan "odesk" eka data entry,copy writing job karana hati vistarayak dapan ahema kaloth api ubata devi kenek wage adahanawa puluwan karapan machan.
    ------------------------------------------------------------------------*
    අනිවාරයෙන්ම දෙන්නම් යාලුවා

    ReplyDelete
  9. පට්ට මචන්.. මං ඒ කාලෙත් මේ බ්ලොග් එකට එනවා. ඒත් මේ සෑහෙන කාලෙකට පස්සේ අයෙත් අවේ... එල...

    ReplyDelete
  10. @ashan said...
    6/25/12 1:37 PM

    පට්ට මචන්.. මං ඒ කාලෙත් මේ බ්ලොග් එකට එනවා. ඒත් මේ සෑහෙන කාලෙකට පස්සේ අයෙත් අවේ... එල...
    ---------------------------------------------------------------*

    බොහොම ස්තූතියි දිගටම රැඳී ඉන්න එක ගැන සහෝ... ස්තූතියි.. ඉස්සරහටත් ඉදියි කියල හිතනවා

    ReplyDelete
  11. යාලුවා මේකේ Crack, Keygen දෙක විතරක් වෙනම link 1ක් දාන්න බැරිද?
    දාන්න පුලුවන් නම් ලොකු දෙයක්!
    දිගටම කරගෙන යන්න.
    ජය වේවා!

    ReplyDelete
  12. @Anonymous said...
    6/26/12 1:01 PM

    යාලුවා මේකේ Crack, Keygen දෙක විතරක් වෙනම link 1ක් දාන්න බැරිද?
    දාන්න පුලුවන් නම් ලොකු දෙයක්!
    දිගටම කරගෙන යන්න.
    ජය වේවා!
    ---------------------------------------------------------------------------*

    මෙන්න යාලුවා Crack එක බාගන්න.
    http://goo.gl/cgyXD

    ReplyDelete
  13. 13. OPEN STEP 5 FOLDER and unrar the AUTOMATED HOST FILES PROGRAM that matches your windows version TO Patch your HOSTS file FOLDER.

    Run the MSVP.BAT file by right clicking on the file and RUN AS ADMINISTRATOR and follow on-screen instructions.

    MSVP.BAT Fille 1 kohe thiyalada run karanna ona??

    Update karanna giyama again serial Number 1 illanawa. ekata mokada karanne??

    ReplyDelete
  14. Bt mama update kara
    Athakota hariyanne nedda??

    ReplyDelete
  15. පුළුවන් නම්, Installation එක කරන හැටි,මුල ඉඳන් පියවර වශයෙන් ලබාදෙන්න.

    Part 1.RAR file එක ඇතුලේ setup file එකක් නැහැ. Step 1, 2, 3, 4, 5, 6 ලෙසට Folders පමණක් තියෙනවා.

    ReplyDelete
  16. Meke 64 bit Da? 32 bit Da? Use karanne

    ReplyDelete
  17. @yohan indunil said...
    7/6/12 5:24 PM

    Meke 64 bit Da? 32 bit Da? Use karanne
    ---------------------------------------------------------------------*

    32bit

    ReplyDelete
  18. File not found kiyala watenawa...

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement