ගොඩක් අයට තියෙන අමාරුවක්නේ කොච්චර speed එකකින් download උනත් ඒ download වෙන්න ගිය කාලය වැඩියි කියන එක. මටත් තියෙනවා ඔය සීන් එකනම්. ඒක නිසා ඔන්න අද දෙන්න යනවා කලින් internet speed කරගන්න හැටි කියල දුන්න වගේ IDM එහෙමත් නැත්නම් Internet Download Manager වල download speed එක වැඩි කරගන්න පොඩි ගැජට් එකක්. මේ වැඩෙන් අඩු කනෙක්ෂන් එකක් තියෙද්දි උනත් සාමාන්‍යය download වේගයට වඩා වේගයක් එකතු වෙනවා.
ඉතිං මේකෙ නම තමයි IDM Optimizer. ඉතිං මේකෙන් වැඩ ගන්නෙ කොහොමද කියලා දැන් බලමු. ගොඩක් දේවල් නම් කරන්න නෑ.
01. පහළින් දීල තියෙන link එක පාවිච්චි කරලා software එක බාගන්න.
02. RAR file එක Extract කරගන්න.
03. දැන් IDM එකෙන් Download වෙන්න දාල තියෙන ඒවා cancel කරලා, IDM එක Task bar එකෙනුත් අයින් කරන්න. කොටින්ම කීවොත් දැන් IDM එක ඔයාගෙ PC එකේ වැඩ කරන්නෙ නැති වෙන්න ඕනි.
04. දැන් IDM Optimizer කියන එක open කරගන්න.
05. දැන් “Maximize Now !” කියන button එක උඩ click කරන්න.
06. දැන් speed එක වැඩිවෙලා තියේවි. තත්වය පරීක්ෂා කරගන්න මොකක් හරි එකක් Download කරලම බලන්න.
මම පොරොන්දු වෙන්නෙ නෑ මේකෙන් ඔයාගෙ දැනට තියෙන speed එක දෙගුණයකින් වැඩිවෙනවා කියලා.. හැබැයි 150%ක් විතර අනිව වැඩිවෙනව හොඳේ.
පහළින් ගැඩට් එක බාගන්න.
ආ එල මචං. බලල කියන්නම්
ReplyDeleteThanx machan.
ReplyDeleteමේක වැඩ කරන්නෙ නෑ බං. මයෙ ඉස්පීඩ් එක තාම එක තැන. හනේ........
ReplyDeleteane manda...mae dialog eke lomit penala handa speed kohomath adui
ReplyDelete@Anonymous said...
ReplyDelete7/8/12 3:12 PM
ආ එල මචං. බලල කියන්නම්
----------------------------------------------------------------------*
එල එල. ස්තූතියි
@Thusith da Silva said...
ReplyDelete7/8/12 3:29 PM
Thanx machan.
-----------------------------------------------------------------------*
එල එල. ස්තූථියි ඔයාටත්
@ගූගල් කිටී said...
ReplyDelete7/8/12 3:33 PM
මේක වැඩ කරන්නෙ නෑ බං. මයෙ ඉස්පීඩ් එක තාම එක තැන. හනේ........
--------------------------------------------------------------------*
වැඩ සහෝ. අනිවා වැඩ. මම try කරානේ
@sineth ranasinghe said...
ReplyDelete7/8/12 3:50 PM
ane manda...mae dialog eke lomit penala handa speed kohomath adui
-------------------------------------------------------------*
අනේ මංදා මචං. මාත්නම් dialog තමයි. හැබැයි මගෙනෙම් එහෙම අවුලක් නෑ
කීපිටප්
ReplyDelete@මඩිස්සලේ නිශාන් said...
ReplyDelete7/8/12 10:50 PM
කීපිටප්
------------------------------------------------------------*
එල එල. ස්තූතියි මචං
blog ekata wow slider ekak daganne kohomada kiyala kiyala dennako
ReplyDeleteමචං පට්ට සුපිරි එල ඇ
ReplyDeleteනියමයි!
ReplyDelete@සිංහ ලේ දියසේන said...
ReplyDelete7/14/12 2:42 PM
මචං පට්ට සුපිරි එල ඇ
-----------------------------------------------------------------*
ස්තූථියි මචං
@Eranda Yasas said...
ReplyDelete7/18/12 12:51 PM
නියමයි!
-----------------------------------------------------------------*
ස්තූතියි මචං
godak dawasaki oyage blog eka paththe awe meka nam hodai wage.. thank u wewa....
ReplyDeletelink eka weda ne..
ReplyDelete