Jumper Movie - හිතපු ගමන් ඕන තැනකට යන්න පුලුවන් කෙනෙක්!!

ගොඩක් දවසකින් පෝස්ටුවක් දාන්නත් බැරිඋනා. ඔන්න ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් වගේම ෆිල්ම් එකක් ගැන කිව්වෙ නෑනේ. ඔන්න අද දෙන්න යන්නේ Jumper කියන ෆිල්ම් එක ගැන..

Windows 7 වලට Google+ Theme එකක්! නියමයි...

ඔයාල කවුරැත් දන්නවනේ ගූගල් ප්ලස් කියන්නේ අපිට හඳුන්වලා දුන්නු අලුත්ම සමාජ වෙබ් අඩවිය කියලා. ඒක ගොඩක්ම ෆේස්බුක් අඩවියට සමානව හදලා තියෙනවා. ඉතිං ඔන්න අද දෙන්න යන්නේ වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියට ගැලපෙන විදිහේ තීම් එකක්.

මේ තීම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් පහලින් බලාගන්න පුලුවන්.



කොහොමද? නියමයි නේද? ඔය ටිකක් විතරයි. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නකෝ ඔන්න එහෙනම් පල්ලෙහායින්.




චිත්‍රපටි ටොරන්ට් විදිහට බාලම එපා වෙලාද?

ඔන්නඅද දෙන්න යන්නේ ගැජට් එකක් ගැන එහෙම නෙවෙයි ඕං. අද කියන්න යන්නේ නියම වෙබ් සයිට් එකක් ගැන. මේක ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න තියෙන සයිට් එකක්. එහෙම කිව්වට ඒක නිකං ෆිල්ම්ස් නෙමේ. තනිකරම ඩිරෙක්ට් විදිහට තමා ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ.
අපි ගොඩක් දෙනෙක් ආසනේ ඉක්මනටම ෆිල්ම් එක බාල බලන්න. ඉතිං ඕකට ගොඩක් වෙලාවට ඉඩක් නෑනේ. මොකද ගොඩක් දුරට ඩිරෙක්ට් ලින්ක් තියෙන්නේ එක්කෝ වැඩක් නැති හෝල් කොපියක්..

Keyloggers - සැම දෙයක් දෙසම බලාසිටින සැගවුනු ඇස

යතුරුපුවරුවෙන් පරිගණකයට ඇතුල් කරන සියලුම දත්ත ඔබගේ අනුදැනුමකින් තොරව වාර්තා කරගෙන ආදාළ වැඩසටහන නිපදවු පුද්ගලයාට එවලේම හෝ පසුව ලබාදෙන වැඩසටහන් Keylogger ලෙස හදුන්වයි..

Justin Bieberගේ ප්‍රේක්ෂකයින්ට Justin Bieberගේ ගූගල් ක්රෝම් තීම් එකක්!

Justin Bieberට ආස අයට ඉස්සෙල්ලත් මම වින්ඩෝස් 7වලට ගැලපෙන තීම්ස් සෙට් එකක් දුන්නා. ඒක බැලුවෙ නැත්නම් මෙතන ක්ලික් කරලා බලාගන්න. ඉතිං මේකත් ඉස්සෙල්ලා ඒව වගේම නියම තීම් එකක්. මේක වැඩ කරන්නෙනම් ගූගල් ක්රෝම් වලට විතරයි.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement