ඔයාල කවුරැත් දන්නවනේ ගූගල් ප්ලස් කියන්නේ අපිට හඳුන්වලා දුන්නු අලුත්ම සමාජ වෙබ් අඩවිය කියලා. ඒක ගොඩක්ම ෆේස්බුක් අඩවියට සමානව හදලා තියෙනවා. ඉතිං ඔන්න අද දෙන්න යන්නේ වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියට ගැලපෙන විදිහේ තීම් එකක්.
මේ තීම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් පහලින් බලාගන්න පුලුවන්.
මේ තීම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් පහලින් බලාගන්න පුලුවන්.
කොහොමද? නියමයි නේද? ඔය ටිකක් විතරයි. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නකෝ ඔන්න එහෙනම් පල්ලෙහායින්.
හ්ම්...පොඩ්ඩක් හිතලා බලන්න ඔනේ වාගේ..... මොකද ඉතින් ව්න්ඩොස් සෙවන් එක අමුතුවෙන් වෙනස් වෙන්නේ නැනේ.... හැබැයි මේකේ වොල්පෙපර්..... ට්ක නම් මම දාගෙන ඉන්නේ මොකක් වුනත් වැඩේ හොදයි.......
ReplyDelete@වේලාව ලගයි
ReplyDeleteහිතලා බලන්නකෝ එහෙනම්. වැඩි දෙයක් වෙන්නෙ නෑ කියන්නේ වෙනස් වෙන්නේ සවුන්ඩ්ස් ටිකයි, වොල් පේපරැයි.... ස්තූතියි කමෙන්ටුවට
එල අයියා.. ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට :ඩී
ReplyDelete@යසයා
ReplyDeleteස්තූතියි කමෙන්ටුවට මල්ලියෝ...
ළුක්ස්පි වල වැඩ ද?
ReplyDeleteAnonymousSep 25, 2011 10:27 AM
ReplyDeleteනෑ යාලුවා. මේක හතේ විතරයි වැඩ.