Windows 7 වලට Google+ Theme එකක්! නියමයි...

ඔයාල කවුරැත් දන්නවනේ ගූගල් ප්ලස් කියන්නේ අපිට හඳුන්වලා දුන්නු අලුත්ම සමාජ වෙබ් අඩවිය කියලා. ඒක ගොඩක්ම ෆේස්බුක් අඩවියට සමානව හදලා තියෙනවා. ඉතිං ඔන්න අද දෙන්න යන්නේ වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියට ගැලපෙන විදිහේ තීම් එකක්.

මේ තීම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් පහලින් බලාගන්න පුලුවන්.



කොහොමද? නියමයි නේද? ඔය ටිකක් විතරයි. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නකෝ ඔන්න එහෙනම් පල්ලෙහායින්.




6 comments:

  1. හ්ම්...පොඩ්ඩක් හිතලා බලන්න ඔනේ වාගේ..... මොකද ඉතින් ව්න්ඩොස් සෙවන් එක අමුතුවෙන් වෙනස් වෙන්නේ නැනේ.... හැබැයි මේකේ වොල්පෙපර්..... ට්ක නම් මම දාගෙන ඉන්නේ මොකක් වුනත් වැඩේ හොදයි.......

    ReplyDelete
  2. @වේලාව ලගයි
    හිතලා බලන්නකෝ එහෙනම්. වැඩි දෙයක් වෙන්නෙ නෑ කියන්නේ වෙනස් වෙන්නේ සවුන්ඩ්ස් ටිකයි, වොල් පේපරැයි.... ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete
  3. එල අයියා.. ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට :ඩී

    ReplyDelete
  4. @යසයා
    ස්තූතියි කමෙන්ටුවට මල්ලියෝ...

    ReplyDelete
  5. ළුක්ස්පි වල වැඩ ද?

    ReplyDelete
  6. AnonymousSep 25, 2011 10:27 AM

    නෑ යාලුවා. මේක හතේ විතරයි වැඩ.

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement