Blog Post එකට යටින් හිමිකම ස්ථීර කරන්න දන්නවද?(කොපි කරොත් බලාගෙනයි)

කොහොමද ඉතින්? අවුරැදු සරැ ඇති කියල හිතනවා. මටනම් අවුරැදු සරැත් නෑ.සරැ නැත්තෙත් නෑ. ඔහේ ඉන්නවා . හරි හරි කතා පැත්තකින් තියලා අපේ කතාවට බහිමු. ඔන්න මම දෙන්න යන්නේ අපි ලියන පෝස්ට් එකක ආරක්ෂාව
සහතික කරන්නේ ඒ කියන්නේ ඒ පෝස්ට් එකේ හිමිකම් අයිතිය පෝස්ට් එකට යටින් පල කරන විදිහයි.

මුලින්ම ඔන්න Demo එන්නේ ඔය පල්ලෙහා විදිහටයි. ඔයාලට මේක වැඩක් නෑ කියල හිතෙනවනම් මෙතනින් පල්ලෙහාට පෝස්ට් එක බලන්න එපා. මොකද එතනින් පල්ලෙහා තියෙන්නේ ඒක කරන විදිහ.ඔන්න එහෙනම් බලන්නකෝ.






© 2011 - හිමිකම

ඔන්න ඔය උඩ තියෙන විදිහට තමා වැඩේ කරන්න යන්නේ. ඕකේ ඔය තියෙන වචනයක් නෑර වෙනස් කරන්න පුලුවන්.එහෙනම් අපි බලමු මේක කරන විදිහ.

ඔයා පෝස්ට් එකක් ලියල ඉවරවෙලා තමයි දැන් මම ඔය පල්ලෙහායින් දීල තියෙන එක කරන්න ඕනි. මොකද සාමානයයෙන් අනන්‍යතාවය පල කරන්නේ අන්තිමටනේ .ඒකයි.ො


<center id="fctr"><div style="color: #767676; font-size: 8pt;">
© 2011 - <a href="Your URL">Copyright Message</a></div>
</center>

ඔන්න ඕක කොපි කරගෙන ගිහිල්ල පෝස්ට් එකට පල්ලෙහායින් පේස්ට් කරන්න. 

ඔය මම Your URL කියල තියෙන තැනට ඔබේ හිමිකම් සහතිකයට ලින්ක් එකක් ලබා දෙන්න. 
Copyright Message කියල තියෙන තැනට ඔයාට කැමති දෙයක් ටයිප් කරන්න.

උදා:- මම Your URL කියන තැනට මගේ Warning කියල තියෙන ටැබ් එකේ ලින්ක් එකක් දැම්මා. Copyright Message කියන තැනට හිමිකම කියල ලබා දුන්නා. එතකොට මම අර උඩ දීල තියෙන කෝඩ් එක සම්පූර්ණ වෙන්නේ ඔය පල්ලෙහා දීල තියෙන විදිහටයි.

<center id="fctr"><div style="color: #767676; font-size: 8pt;">
© 2011 - <a href="http://deshanblog.blogspot.com/p/blogshan_08.html">හිමිකම</a></div>
</center>

දැන් ඕක මැදනේ තියෙන්නේ. ඕක වම් පැත්තේ අයිනට ගන්න ඕනනම් <center id="fctr"> සහ </center> කියන කෝඩ් දෙක මකල දාන්න. ඔන්න එහෙනම් වැඩේ ක්ලෝස්.දැන් ඉතින් පෝස්ට් එක පබ්ලිෂ් කරන්න. ආයෙත් වෙනත් ලිපියකින් හම්බෙමුකෝ.












5 comments:

  1. අයියෝ ඕක මොකක්ද? සිතූතියි කමෙන්ට් එකට!

    ReplyDelete
  2. thank u very much....this was very useful for me...

    ReplyDelete
  3. thanks for comment! nice to hear this post useful for u!

    ReplyDelete
  4. thank u ayye meka hotaganna math dagaluwaaa..

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement