චිත්‍රපටි ටොරන්ට් විදිහට බාලම එපා වෙලාද? - 02 කොටස


ඔන්න අදත් ඉස්සෙල්ලා දුන්නා වගේම ඩිරෙක්ට් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරගන්න සයිට් එකක් ගැනයි කියන්න යන්නේ..
ඉතිං කවුරැත් ආසයිනේ කෙලින්ම මොනවම හරි බාන්න තියෙනවනම්. මොකද ටොරන්ට් වලින් බාන්න යනකොට අඩුම ගානෙ දවසක්වත් යනවනේ.. අනික ඔන්න වොලවකට කියනවා සීඩ්ස් වැඩියෙන් තියෙන ඒවා ඉක්මනට බෑවෙනවලු. ඉතිං කරැමෙට අපි ආසම ෆිල්ම් එක හරි මොකක් හරි දේට සීඩ්ස් වැඩිපුර නැත්නම් දවස් ගනං බාන්න එපායැ.
මොනා කරන්නද ඉතිං.. හැබැයි ඉතිං ටොරන්ට් දාන එකත් පොඩි වාසියක් තියෙනවා. මොකද ඩිරෙක්ට් දාන්න පුලුවන් උපරිම දත්ත ප්‍රමාණය අඩුයිනේ.. සීමිතයි. ඒත් ටොරන්ට් වල එහෙම නෑ. දැං බලන්න ෆොටෝෂොප්, ඉලස්ටරේටර් වගේ ඒවගෙන් වැඩ කරන හැටි ගැන වීඩියෝස් තියෙනවා.. ඉතිං ඕවා ගෙගාබයිට් තුන හතර වෙනවා සමහර වෙලාවට. ඉතිං ඕක ඩිරෙක්ට් බානවනම් කොටස් කීයකට කඩලද ඕව දාන්නේ. ඊට පස්සේ ඒවා බාගෙන එක විදිහකට හදාගන්නත් ඕනි. ඕක ඉතිං එපා වෙනවනේ. ඊට වඩා හොඳා ටොරන්ට් වලින්ම බා ගන්න එක..
කතාව වෙන පැත්තකට ගියාද මංදා. හරි එහෙනම් මම කලිනුත් ඔයාලට දුන්නනේ ඩිරෙක්ට්වම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් හොඳ සයිට් එකක්.. ඉතිං ඔනන් අදත් එහෙනම් ඒ වගේ එකක් දෙන්නම්. හැබැයි මේ ගැනනම් ගොඩක් අය දන්නව ඇති. මොකද මේකට හෙනට පබ්ලිසිටිය දුන්නා බුකියෙ පැත්තෙ එහෙම. මොනව උනත් මේකත් කරන්නේ අපේම කොල්ලෝ දෙන්නෙක්. ඉතිං එහෙනම් ඔන්න පල්ලෙහායින් ඒ සයිට් එකට යන්න.


No comments:

Post a Comment

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement