Crush Bites - යාලුවාගේ පෙම්වතා හරි පෙම්වතිය හරි හොයාගන්න පට්ට වැඩේ!! මාරයි



ඔන්න අද දෙන්න යන්නේ පොඩි වැඩ කෑල්ලක්. මේක web site එකක්. හැබැයි මේකෙන් කරන්න පුලුවන් වැඩේනම් නියමයි. කෙලින්ම කතාවට බහිමුකෝ. ගොඩක් අය ආසයිනේ තමන්ගේ යාලුවා යාලුවෙලා ඉන්න කෙල්ල කවුද, කොල්ලා කවුද කියලා දැනග්නන. සමහරක් විට සමහර අය තමන්ගේ කොල්ලා නැත්නම් කෙල්ල කොච්චර තමන්ට ආදරෙයිද? වෙන කෙල්ලොත්, කොල්ලොත් එක්කත් යාලුද කියලා දැනගන්න කැමතිනේ.


මුලින්ම කියන්න ඕනි මේක නොදන්න අයට විතරයි කියලා. අන්න ඒ වගේ කට්ටියට අද මේ කියන්න යන එක වැදගත්. මේ සයිට් එකේ නම තමයි Crush Bites - Love Calculator. ඉතිං සමහරක් අය හිතයි ඒ මොන නමක්ද කියලා. 

මේකයි ඒ නමේ තේරැම. අපි කරන විදිහත් එක්කම කතා කරමුකෝ.
මුලින්ම මෙතන Click කරලා සයිට් එකට යන්න. දැං ඔයාලට form එකක් ලැබෙයි. ඒ form එක සම්පූරණයෙන්ම පුරවන්න. පුරවලා ඉවරවෙලා Create Link කියන එක ක්ලික් කරන්න. ඔයාලා හරියට පිරෙව්වනම් ඔයාලාව අලුත් page එකකට යනවා. ඊට පස්සේ ඒ පිටුවේ තියෙනවා Link එකක්. 

උදා:- http://www.crushbits.com/findcrush/1449605 

ඔය උදාහරනේ තියෙනවා වගේ Link එකක් තියෙනවා ඔයාලට බලාගන්න පුලුවන්. අන්න ඒ ලින්ක් එක Copy කරගන්න. දැං ඉතිං ඔයාලගේ යාලුවන්ට ඕක දෙන්න මොකක් හරි පචයක් කියලා.

උදා:- මචං.. මට මාර සයිට් එකක් හම්බවුනා බං. මේකෙන් පුලුවං උබයි උබේ කෙල්ලයි බඳිනවද? උබලා දෙන්නා ගැලපෙනවද, උබලගේ ජීවිත ගෙවෙන්නේ කොහොමද, ගෙවල් වලින් කැමැත්ත දෙනවද.... ඔන්න ඔය වගේ දේවල් දැනගන්න පුලුවන්. දැන්ම මම දෙන ලින්ක් එකට ගිහිල්ලා බලපං. http://www.crushbits.com/findcrush/1449605 

ඔය විදිහට කියලා දෙන්න. අනිවාරයෙන්ම කවුද අකමැති ඔය වගේ විස්තරයක් දැනගන්න. ඉතිං ඊට පස්සේ කවුරැ හරි ඔයා දෙන ලින්ක් එකට ගිහිල්ලා ඒකේ තියෙන ඒවා පුරවලා Click to Find Out කියන එක ඔබමු ගමන් ඒ විස්තර ඔයා දුන්නු Email Address එකට එනවා. ඉතිං එතනින් ඔයාට බලාගන්න පුලුවන් කවුද ඔයාගෙ යාලුවන්ගේ Girl Friend හෝ Boy Friend කියලා. හැබැයි අර Link එක Click කරලා එන කෙනාට අන්තිමේදී කියනවා එයා බොරැවකට අහු උනා කියලා. 
අපිට මොකෑ එහෙම කිව්වත්.. අපිට ඕනි දේවල් ටික අපි හොයාගත්තනේ.. හිකිස්....

එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු. මේක ඔයාලට වැදගත් උනානම් Follow කරගෙනම යන්න. ප්‍රශ්ණ, නැත්නම් ඔයාට හිතෙන දේ... සහ ඕනි එකක් මේ ගැන ඇති වෙන සිතුවිලි පල්ලෙහා Comment කරලම යන්න....


6 comments:

  1. වැඩේ නම් මරු... ඕව කරලා අපිට නඩු දායිද දන්නේ නෑ... මූ දුන්නොත් දෙන්නේ පරිප්පුවක්ම තමයි... හි හි හි...

    දේව්දාස්...

    ReplyDelete
  2. කෙල්ලෙක් නැත්නම් කෙල්ලෙක් හොයාගන්නත් තැනක් තියෙනවද මේ සයිට් එකේ ?

    ReplyDelete
  3. දේව්දාස් said...

    හිකිස්.. ඈ බං.. මම එහෙම පරිප්පුත් දීල තියෙනවද? හිකිස්..

    ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete
  4. මධුරංග said...

    එහෙමනම් ඉතිං ඔය සයිට් එකට නොයා ඉන්න එක තමා වඩාත් සුදුසු.. හිකිස්..

    ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete
  5. නියමයි නයමයි!!! අද දෙන්නම් වැඩේ!!
    මේ කිං ෂානෝ පොඩ්ඩක් මේයිල් බොක්ස් 1 බලන්න
    ලොල්ය

    ReplyDelete
  6. හරි බලන්නම්.... බොහොම ස්තූතියි යාලුවා කමෙන්ටුවට

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement