Blog post එකට යටින් අපේ අනිත් post ටිකකුත් පෙන්නමු


අද කියල දෙන්න යන්නේ අපි ලියපු post එකකට යටින් අපේ පරණ ලිපි කිහිපයක් කුඩාවට කොටස් කර පෙන්වන්නේ කොහොමද කියලයි. මේක ඉතාමත් ලේසි වැඩක්. එහෙනං වැඩේ හරියට බලාන කරගන්න.




Demo එක බලන්න මෙතන click කරන්න.

ප.ලි - ඔබේ blog එකේ post සාමාන්‍යෙයන් ටිකක් වැඩියෙන් ඇතිනම් එම post වලට පින්තූර එක් කර ඇත්නම් මෙහි පින්තූර පවා පෙනේ. (Demo site එකේ මෙම ගැටලුව මතුවී ඇති නිසා මේ බව ඔබට පවසන ලදී)


ඉස්සෙල්ලම ඔයාල LinkWithin කියන web site එකට යන්න. ඊට පස්සේ එතන තියෙන කුඩා form එක පුරවන්න. 



හරියට පුරවලා ඉවර උනාට පස්සේ Get Widget! කියන එක click කරන්න. ඊට පස්සේ පහල රෑපෙ විදිහට වෙනම page එකක් ලැබේවි. (පහළ රෑපය පරිදි වෙනම page එකක් ලැබුනු විට පහල රෑපයේ රතු පාටින් වට කර ඇති තැන සොයා එම page එකේ එම ස්ථානය click කරන්න)

ඊටපස්සේ ඔයාට වෙනම page එකක් open වෙනවා. අන්න ඒකෙ තියෙන Add Widget කියන එක click කරන්න( මෙය ඉබේම ඔබේ blog එකට add වන අතර මෙය ඉබේම add වීමට ඔබ blogspot අඩවියෙහි sign in වී තිබිය යුතුය)
ඊට පස්සේ මෙම widget ඔබේ අඩවියට ඉබේම ඇතුලත් වන අතර එය පහත පරිදි වෙනස් කරන්න.


ඊට පස්සේ save කරන්න

දැන් ඔයාලගේ blog එකේ මේක add වෙලා තියෙයි.




9 comments:

  1. සුපිරි මචන්

    ReplyDelete
  2. එළ... ඔහොම දාගෙන මෙහෙම ලස්සන කරගන්න. :D

    http://crazystreamblog.blogspot.com/2011/10/how-to-change-linkwithin-text-and-text.html

    ReplyDelete
  3. නියමයි.. මම මේක හොය හොය හිටියෙ. තැන්කූ..:)

    ReplyDelete
  4. comment කරපු හැමෝටම ස්තූතියි

    ReplyDelete
  5. මරු මචො....මචන් තව බ්ලොග් ගැන දැනගන්න මන් ආසයි..තව පොස්ට් දන්න එ ගැන..thanx yaluwa

    ReplyDelete
  6. ස්තුතියි සහෝ!

    ReplyDelete
  7. @promod said...
    මරු මචො....මචන් තව බ්ලොග් ගැන දැනගන්න මන් ආසයි..තව පොස්ට් දන්න එ ගැන..thanx yaluwa

    Reply 10/27/11 10:20 AM
    ------------------------------------------*

    අනිවාරයෙන්ම....

    ReplyDelete
  8. @eranda said...
    ස්තුතියි සහෝ!

    Reply 4/21/12 11:08 PM
    ----------------------------------------------*
    එල

    ReplyDelete
  9. නියමයි. godak kal idan hoya hoya hitiye thanks kolla

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement