Two Columns Widget එකක් post එකට යටින් දාගමු


ඔයාට මේ කියල දෙන්න යන්නේ අපි ලියන post එකට යටින් කොහොමද columns දෙකක් තියෙන widget එකක් දාගන්නේ කියලා. එහෙනං පල්ලෙහා තියෙන විදිහට හරියටම බලාන කරන්න.


මුලින්ම Edit HTML වලට යන්න. Expand Widget Templates කියන එක click කරන්න. ඊට පස්සේ Ctrl+F ගහලා ]]></b:skin> කියන code එක හොයාගන්න.හොයාගත්තට පස්සේ ඒ code එකට පසුව පල්ලෙහා තියෙන code එක copy කරගෙන ගිහිල්ලා paste කරන්න.

.underpost {margin:15px 0px 10px 0px;padding:5px 0;clear:both;}
.underleft{float:left;width:265px;margin-right:15px;}
.underright {float:right;width:265px;}
දැන් <data:post.body/> ඔය code එක හොයාගන්න. මේ code එක හොයාගත්තට පස්සේ නූලට තිතට ඔයා හොයාගත්තු code එකට යටින් පහළ දීල තියෙන code එක copy කරගෙන ගිහිල්ලා paste කරන්න.

       <b:if cond='data:blog.pageType == &quot;item&quot;'>


       <div class='underpost'>


       <div class='underleft'>


දැන් ඒ code එකට යටින් පහළ දීල තියෙන codes ටික copy , paste කරන්න.


වම් පැත්තේ ads code එක

</div>

<div class='underright'>

දකුණු පැත්තේ ads code එක

</div>


</div>


</b:if>


දැන් Save Template දෙන්න..



2 comments:

  1. මචං මේකෙ එක පැත්තක් විතරක් ගන්න පුලුවන්ද? ඒ කියන්නේ අර දකුණු පැත්තේ එක දාන්නෙ නැතිව වම් පැත්තේ code එක විතරක් දැම්මම හරියයිද

    ReplyDelete
  2. ඔව් යාලුවා. කිසිම අවුලක් වෙන්නෙ නෑ. ඔයාට ඕනි පැත්තේ code එක දාන්න.

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement