Photoshop CS6 දැන්ම බාගන්න.. {905MB විතරයි} portable



Photoshop කියන දේ අපි දන්නවනේ. Internet එනවා කියන්නේ Facebook ගැන දන්නවා වගේම ඡායාරූප කරනයේ හා නොයෙකුත් Photo Editing කටයුතු වල නිරත වෙලා ඉන්න අය මේ ගැන නොදන්න කෙනෙක් නෑ. ඉතිං ඔන්න අලුතෙන් Adobe සමාගමෙන් නිකුත් කරානේ Photoshop CS6. ඉතිං මේකෙ ටිකක් ලොකු Size එකක්නේ තියෙන්නේ. ඒක නිසා ඔන්න ලොකු Size බාන්න බැරි අයට පොඩි Size එකක් දුන්නා. හැබැයි Portable හොඳේ. portable උනත් මොකද ඇතුලෙ තියෙන්නේ PS CS6නම්.

මේ සැරේ Adobe කාරයෝ දීල තියෙන CS6 එක ගොඩක් දුරට graphics වලටම වගේ නිර්මාණය කරල තියෙන්නේ. අනික මේ පාර දීල තියෙන එකේ අලුත් ගුණාංග ගොඩක් තියෙනවා. 

වැඩි කතා බහක් ඕනි නෑනේ. ඔන්න එහෙනම් පල්ලෙහායින් Download කරගන්න.


7 comments:

  1. ස්තූතියි ලොක්කා..

    ReplyDelete
  2. බොහොම ස්තුතියි සහෝ! බොහෝ තැන්වල අපිට මුදලට විකුණන්න අයිතියක් නැති මේවගේ අලුත් මෘදුකාංග අපේ අය අන්තර්ජාලය ඔස්සේ මුදලටත් විකුණන්න පටන් අරන්. ඒක ව්‍යාපාරයක් ජාවාරමක් වෙලා. එහෙම වටපිටාවක මූල්‍යමය වාසි ප්‍රයෝජන ලබන්න නොගිහින් යාලුවන්ටත් නොමිලේම ලබාදීම අගය කරනවා.

    ReplyDelete
  3. @Anonymous said...

    ස්තූතියි ලොක්කා..
    Reply 5/24/12 11:36 AM
    ------------------------------------*

    එල එල.. ස්තූතියි යාලුවා

    ReplyDelete
  4. @Kinith Hettiarachchi said...

    බොහොම ස්තුතියි සහෝ! බොහෝ තැන්වල අපිට මුදලට විකුණන්න අයිතියක් නැති මේවගේ අලුත් මෘදුකාංග අපේ අය අන්තර්ජාලය ඔස්සේ මුදලටත් විකුණන්න පටන් අරන්. ඒක ව්‍යාපාරයක් ජාවාරමක් වෙලා. එහෙම වටපිටාවක මූල්‍යමය වාසි ප්‍රයෝජන ලබන්න නොගිහින් යාලුවන්ටත් නොමිලේම ලබාදීම අගය කරනවා.
    Reply 5/24/12 11:37 AM
    --------------------------------------*

    අනිවාරයෙන්ම සහෝදරයා..! මම මේ Blog එක පටං ගත්දිම දාපු පලවෙනි පෝස්ට් එකේම දැම්මේ මම සල්ලි මත්තෙ මේ බ්ලොග් එක අරන් යන්නේ නෑ කියලයි. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට...

    ReplyDelete
  5. වැඩේ නම් නියමයි ,එත් මට පොඩි අව්ලක් තියනවා මලේ ,එකටත් උදව්වක් කරනවද ,මේක බාගන්න යන සයිට් එකෙන් කොහොමද බාගන්නේ ,එතන තියන ඩවුන්ලෝඩ් කියන එක එබුවම premium eccount ekak gana kiyala salli deela register wenna kiyanawane ,

    ReplyDelete
  6. @Nissanka Gunarthne said...

    වැඩේ නම් නියමයි ,එත් මට පොඩි අව්ලක් තියනවා මලේ ,එකටත් උදව්වක් කරනවද ,මේක බාගන්න යන සයිට් එකෙන් කොහොමද බාගන්නේ ,එතන තියන ඩවුන්ලෝඩ් කියන එක එබුවම premium eccount ekak gana kiyala salli deela register wenna kiyanawane ,
    Reply 5/26/12 6:20 PM
    ------------------------------------------*

    ඔයා ඒ Download link එකට යන්න. load උනාට පස්සේ ඒ page එකේ පහළට යද්දී ඔයාට පේන්න තියෙයි I have no money, I want download for free කියලා එකක්. ඒක උඩ click කරන්න. එතකොට හරි

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement