මේ වන විට Facebook Developer විසින් Facebook වෙබ් බ්‍රව්සරයක් ඉදිරිපත් කරල තියෙනවා. හැබැයි තාමත් මේක Beta version එක තමයි ඉදිරිපත් කරල තියෙන්නේ.
ඉතිං මේක දැනටමනම් පුලුවන් Facbook අඩවියට යන්න විතරයි. හැබැයි මේ ගැන විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේක slow connection එකකදී උනත් ඉතාමත් වේගවත් විදිහට load වෙනවා. අන්න ඒකනම් ඇත්තටම හොඳ දෙයක්. ඉතිං මේ ගැන වැඩි විස්තරයක්නම් කියන්න දෙයක් නෑ. සමහර විට මේක ඔයාල පාවිච්චි කරනවත් ඇති. පොඩි පොඩි අවුල් වගයක්නම් තියෙනවා. හැබැයි facebook hacking වලින් බේරෙන්න හොඳම security web browser එකක් මේක. එහෙනං ඔන්න පල්ලෙහායින් download කරගන්න.මේක ඔයාට අවශ්‍ය post එකක් උනානම් Follow කරල එහෙම නැත්නං follow පාරකුත් දාගෙන, FB Like
පාරකුත් දාගෙනම යන්න
thanx මචං
ReplyDeleteThis is not developed by Facebook, btw I don't want to keep two browsers open when I can do the same thing using one. hehe. thanks anyway
ReplyDeletetnx, onna math download kara.
ReplyDeleteerror 1k enawane.
ReplyDeleteදැනුවත් කළාට තෑන්ක්ස් මචං...
ReplyDeleteනියමයි සහෝදරයා
ReplyDeletemata kiyala denna puluwanda image ekathu karala api kamathi photo tikak dagena apitama jif ekak nirmanaya kara ganna puluwan softwear ekak denna puluwanda ikmanin labenawa nam hoda
ReplyDeleteදුමිත් මධූෂ said...
ReplyDeletephotoshop භාවිතා කරලා ලේසියෙන් කරගන්න පුලුවන්
ela ela
ReplyDelete