Facebook web browser Beta එක බාගන්න


මේ වන විට Facebook Developer විසින් Facebook වෙබ් බ්‍රව්සරයක් ඉදිරිපත් කරල තියෙනවා. හැබැයි තාමත් මේක Beta version එක තමයි ඉදිරිපත් කරල තියෙන්නේ.
ඉතිං මේක දැනටමනම් පුලුවන් Facbook අඩවියට යන්න විතරයි. හැබැයි මේ ගැන විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේක slow connection එකකදී උනත් ඉතාමත් වේගවත් විදිහට load වෙනවා. අන්න ඒකනම් ඇත්තටම හොඳ දෙයක්. ඉතිං මේ ගැන වැඩි විස්තරයක්නම් කියන්න දෙයක් නෑ. සමහර විට මේක ඔයාල පාවිච්චි කරනවත් ඇති. පොඩි පොඩි අවුල් වගයක්නම් තියෙනවා. හැබැයි facebook hacking වලින් බේරෙන්න හොඳම security web browser එකක් මේක. එහෙනං ඔන්න පල්ලෙහායින් download කරගන්න.





මේක ඔයාට අවශ්‍ය post එකක් උනානම් Follow කරල එහෙම නැත්නං follow පාරකුත් දාගෙන, FB Like
පාරකුත් දාගෙනම යන්න

9 comments:

  1. දමිත් කිත්සිරි11/9/11, 7:09 PM

    thanx මචං

    ReplyDelete
  2. This is not developed by Facebook, btw I don't want to keep two browsers open when I can do the same thing using one. hehe. thanks anyway

    ReplyDelete
  3. දැනුවත් කළාට තෑන්ක්ස් මචං...

    ReplyDelete
  4. නියමයි සහෝදරයා

    ReplyDelete
  5. mata kiyala denna puluwanda image ekathu karala api kamathi photo tikak dagena apitama jif ekak nirmanaya kara ganna puluwan softwear ekak denna puluwanda ikmanin labenawa nam hoda

    ReplyDelete
  6. දුමිත් මධූෂ said...

    photoshop භාවිතා කරලා ලේසියෙන් කරගන්න පුලුවන්

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement