මල කෙලියයි!! සීයයි නේද!...



කට්ටිය බලනව ඇති මේ මොකක්ද බොලේ කියල නේද? :D හිකිස්. එහෙනං ඉතිං ඔන්න දැනග්නන. මොකද වැඩිය පුදුම කරවන්න හොඳනෑනේ.. ඒකයි 
ඔන්න ඉතිං එකෝමත් රටක එක පිස්සු කොල්ලෙක් internet එනන් පටං ගත්තා. ඒක ගොඩක් දුරට දියුණු වුනේ 2011 ජනවාරි දෙවෙනිදාට පස්සෙයි. මොකද මේ කොල්ලගේ දෙමාපියෝ මූ ගැන දුක හිතිලා dongle කට්ටක් අරං දුන්නා. මොකද මූ එක එක cafe වලට රිංගලා අතේ තියෙන තුට්ටුව වියදං කොරාන net යනවා කියලා.කොහොම හරි ඔය dongle එක අරං net log උන පලවෙනි දවසෙම ගියේ facebook account එක පැත්තේ තමා. ඉතිං ඔය කොල්ලා ගොඩක් දුරට internet එකේ කරේ facebook එකේ කාලෙ කා දැමිල්ලයි, Emoney හොයන්නයි තමයි. ඉතිං ඔන්න ඔය අතරෙදී මේ කොල්ලා දකිනවා facebook එකේ සිංහල font එකෙන් ලියල තියෙන site එකක්. මූටත් දැං හෙන සන්තෝසයි. මොකද දන්න කියන භාෂාව හින්දා සුටුස් ගාල ඔන්න ඒ site එක click කලා. ඔන්න ඉතිං ඒකට ගියාට පස්සේ ඒකෙ මාර මාර වැඩ කෑලි තමා තිබුනේ. කොහොම හරි එතන තිබුනා කියවන්න බැරිනම් සිංහල ගන්න කියලා link එකක්. කොහොම හරි කොල්ලගෙ windows se7en තිබුණ නිසා කොල්ලට සිංහල පෙනුනත් හෙන ප්‍රශ්ණයක් මතුවුනා. ඒ තමයි කොහොමද මේ විදිහට net එකේ සිංහල type කරන්නේ කියලා. මොකද ඒ වෙද්දී පරිගණක උදව් group එක සහ Online හෙල්ප් group එකේ සිංහලින් type කරලා තිබුනා. ඉතිං ඔන්න ඔහොම අර link එකට ගිහිල්ලා ඒ software එකත් download කරගෙන ඔන්න දැං ඉතිං net එකෙත් sinhala type කරන්න ඒ කොල්ලට පුලුවන් උනා. ඔහොම ඉතිං ඉද්දී ඒ කොල්ලා සිංහල blogs කියවන්න පටං ගත්තා. මාස දෙක්ක විතර යද්දී මේ කොල්ලට තේරැනා තමන් දන්න දෙයකුත් අනිත් අයට කියල දෙන්න ඕනි කියලා. ඉතිං ඔහොම හිතලා blog එකක් කොහොම හරි පටං ගත්තා. ඒ වෙද්දී ඒ කොල්ලා අඩුම ගානෙ blogger templates ගැනවත් දැනං හිටියෙ නෑ.(හැබැයි දැං ඒ ගැන ඕන කෙහෙල් මලක් දන්නවා.) ඉතිං ඊට පස්සේ ඔන්න ඕන දෙයක් වෙන්න කියලා පළවෙනි පෝස්ට් එක ඉක්මනින් තමාගෙ මුදල් ඉතිරි කරගනිමින් අන්තර්ජාලයේ සැරිසරන්න කියලා post එකක් 2011 මාර්තු හත්වෙනිදා හා හා පුරා කියලා ලිව්වා. ඕකට ඉතිං comments 3ක් විතර නම් වැටිලා තිබුනා. ඔහොම ඉතිං හිටපු කොල්ලා දැං ලොකු blog කාරයෙක්(ඔන්න ඉතිං මම හිතාන හිටියට ඇත්තටම මම එහෙම නෑ ඕං ඈ :D ). ඊට පස්සේ තමන් දන්න දේ ගැන ලියන්න පටං ගත්තා. ගොඩක්ම emoney පැත්තට බර ඒවා ලියන්න ගත්තා.ඔය කියන කොල්ලා කවුද කියලා හිතාගන්න පුලුවන්නේ.

ඔන්න ඉතිං අදට මේ BlogShan blog එකේ post 100 පිරෙනවා. 100යි කිව්වට 101ක් post තියනවා. ඒකෙන් එක පෝස්ට් එකක් වැඩක් නැති එකක් හින්දා ඉතිං 100ම තමා.

ඔන්න ඉතිං ඔය උඩින් පේන හැටි තමා. 
  • pageviews -103306
  • posts - 101 (අර කියපු එක අඩුඋනාම 100යි)
  • Followers - 137
මාර සීන් එක කියන්නේ follow කරල ඉන්නවා post ගානටත් වැඩියෙන්. ඇත්තටම ඒක blog හිමියෙක්ට පුංචි අහින්සක සතුටක්. මටනම් ඇත්තටම මම ගැන ආඩම්බරයි. ඒත් ඒ ආඩම්බරකම පිටතට නොපෙනෙන තමන් ඒක ආභරණයක් කරගන්නෙ නැති කෙනෙක් තමයි මම. ඒ ආඩම්බරකම නිහතමානිව මම බුක්ති විදිනවා.. තියම.. සතුටින්... හිනාවෙමින්.. යාන්තමට ඇස් දෙකට එන පොඩි කඳුලු බිංඳුවකින්....

රටවල් අනුව මේ Blog අඩවියට ආපු ගණනයි ඔය පේන්නෙ.

ඔය තියෙන්නේ blog එකට ආපු browsers හා operating systems වල දත්තයි.

මෙම පින්තූරයෙන් දැක්වෙන්නේ මෙම අඩවියෙහි hit එක ඉහළ පහළ ගොස් ඇති අයුරැයි. නමුදු මෙම අඩවිය alexa වර්ගීකරණය අනුව මෙම post එක ලියන වෙලාව අනුව ලෝකයේම 528,628 වෙනි ස්ථානයේ රැදී සිටියි. 

මෙම රෑපයේ දැක්වෙන්නේ මෙම blog අඩවියේ වැඩියෙන්ම කියවපු posts 10යයි. 


මේ බ්ලොග් එකට ඒමට වෙනත් ගොඩක් sites වලින් උදව් ලැබිල තියෙනවා. ඒ අතරින් ප්‍රධානම 10 තමා ඔය තියෙන්නේ. මම මේ වෙලාවෙ ගොඩක් ස්තූති වෙනවා අපේ සින්ඩි වලට.

මේකත් කලින් එක වගේම තමයි. මේ sites වලටත් මම ගොඩක් ස්තූති වෙනවා මේ blog එක මේ විදිහට පවත්වාගෙන යන්න උදව් උනාට. ඒ අතර මගේ blog links දෙකක් තියෙනවා.

කොහොම හරි ඔන්න ඔය විදිහට තමා මේ blog එක පවත්වාගෙන ගියේ. ඔන්න මම තව වැඩක් කරනවා. ඔයාලට පිටු පෙරලන්නෙ නැතිව ඔයාලට කැමති පෝස්ට් එකට යන්න මේ post එක හරහා පුලුවන් වෙනවා. මොකද මම මේකෙ මේ වෙද්දී පල කරල තියෙන post 100ම දෙනවා. ඔන්න එහෙනම් පරණ post එකේ ඉදලම බලන්නකෝ.


  1. ඉක්මනින් තමන්ගේ මුදල් ඉතිරිකර ගනිමින් අන්තර්ජාලයේ සැරි සරන්න.
  2. Internet Money - 01 කොටස
  3. වීඩියෝ ක්ලිප් ඩවුන්ලෝඩ් කරදෙන “කීප්ටියුබ්
  4. Internet Money - 02 කොටස
  5. තමන්ගෙ පින්තූරේ කිසිම software එකක් නැතිව ලස්සන කරගන්න
  6. The Green Hornet නවතම චිත්‍රපටිය
  7. කැමති විදිහට සර්ච් එන්ජින් වෙල්කම් තිරය සකසන අලුත්ම The Page 
  8. ඕනෑම උපාංගයක ඩ්ර්යිවර් සොෆ්ට්වෙයාර්ස් ඉක්මනින් හොයා ගමු 
  9. නිදහස් හා විවෘත මුදෘකාංග 
  10. Exodus from the Earth
  11. Torrent Download කරගෙන පාවිච්චි කරන විදිහ සිංහල වීඩියෝ එකකින් 
  12. Mount & Blade ගේම් එක 
  13. පරිගණක තිරයේ දිස්වෙන ඕනම දෙයක් ඉමේජ් එකක් බවට හරවන්න පුලුවන් අලුත්ම ගැජට් එක 
  14. විශ්වාසවන්ත පාස්වර්ඩ් තනා දෙන සහ ඒවා පවත්වා ගන්නා සයිට් එකක් 
  15. Internet Money - 03 කොටස
  16. Adsense ව්‍යාකරණ විග්‍රහය බ්ලොගයට දාගමු! 
  17. හැම ලින්ක් එකක්ම අලුත් වින්ඩෝ එකකින් ඕපන් කරගමු!
  18. ත්‍රිමාණ අනුරෑ හදමු
  19. Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු.
  20. Internet Money - 04 කොටස (Data Entry Jobs)
  21. Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු - 02 කොටස 
  22. මටත් නිකන් ඉන්න බැරි කමට කරපු වැඩක්
  23. යාලුවන්ව රවට්ටන්න ලේසියෙන්ම වයිරස් එකක් හදමු.(ඉදිරිපත් කිරීම සිංහල බසින් වීඩියෝ එකක ආධාරයෙන්)
  24. හිත නාබර තාලෙට - භාතිය ජයකොඩි ගයන නවතම වීඩියෝව - BlogShan වෙතින් පමණයි 
  25. Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු - 03 කොටස 
  26. අපේ සිංහ පෝතකයිනි!
  27. Internet Money - 05 කොටස (Data Entry Jobs 2)
  28. ලෝක කුසලානයේ ඇත්තම තිත්ත කතාව
  29. Sanctum (2011) - අවදානමට පෙර සත්‍ය සිදුවීමක්!
  30. Sony Ericsson පස්ටම වින්ඩෝස් වෝල්පේපර් සෙට් එකක්!
  31. Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු - 04 කොටස
  32. කවුරැ හරි කැත නැතිව නටවමු..මැක්සා..
  33. ලංකාවම හෙල්ලෙන්න ඔන්න දැන් ඕනම කරන Serial Keys ටික -(Photoshop CS5) ඇතුලුව 
  34. වයිරස්ගාඩ් එකකින් ඉවත් කරන්න බැරි වයිරස් ඉවත් කරමු
  35. NOKIA phone එකක්ද තියෙන්නේ? එහෙනම් මෙව්ව දන්නවද බලන්න.
  36. I’m so lonely, broken angel මේ දවස් වල ප්‍රතලිච හිතට වදින සිංදුව! 
  37. හාඩ් ඩිස්ක් එකේ තොරතුරැ වෙන හාඩ් ඩිස්ක් එකකට කොපි කරන්න ගිහිල්ලා කෙල උනාද? 
  38. Blog Post එකට යටින් හිමිකම ස්ථීර කරන්න දන්නවද?(කොපි කරොත් බලාගෙනයි) 
  39. Key Board එක Disco ක්ලබ් එකක් කරමු!
  40. විශේෂයෙන් දැනුම් දෙව වගනම්!
  41. Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු - 05 කොටස
  42. Photoshop වල Light Effect භාවිතා කරලා වැඩ කෑල්ලක් දාමු!
  43. අපේ අභ්‍යවකාෂ මධ්‍යස්ධානයට පිටසක්වලින් පැන්නා! - Mass Effect PC game 
  44. වින්ඩෝස් වල මොළේ පොඩ්ඩක් අතගාල වෙනස් කරමුද? කැමතිනං බලන්න! 
  45. වින්ඩෝස් වල මොළේ පොඩ්ඩක් අතගාල වෙනස් කරමුද? 02 කොටස
  46. බුකියේ මූණු ටික දන්නවද? දන්නෙ නැත්නම් දැනගමු!
  47. මෙන්න හොර වැඩක්! oDesk readiness test එකේ උත්තර ටික! 
  48. ලංකාවටම නොමිලේ SMS යවන්න!
  49. ඔයා පාවිච්චි කරන්නේ DualCoreද? Core2Duoද? මේවගෙන් එකක්නම් අනිවාරයෙන්ම මේක බලන්න! 
  50. අදට මාස 3යි!!
  51. Internet Money - 06 කොටස ( 2nd company)
  52. ! අන්තර්ජාලයෙන් මුදල් ! Internet Money - 07වන කොටස Finale (01 කොටස) ! 
  53. The Hurt Locker - එලම තමා!
  54. දිලුම් මචං!! මේ දුක අපි විඳගන්නේ කොහොමද?
  55. Gmail & Yahoo mail හැක් කරමුද?
  56. චිත්‍රපටි Download කරනවනම් මෙව්වත් බලන්න!!
  57. වෙබ් සයිට් එකක් කිසිම අවුලක් නැතිව OFFLINE ඉද්දිත් බලමුද? 
  58. Internet Money - 08 කොටස Final (02 කොටස) 
  59. Internet Money - 09 කොටස (අන්තිම කොටස)
  60. Justin Bieberගේ ප්‍රේක්ෂකයින්ට Justin Bieberගේ වින්ඩෝස් 7 තීම්ස් සෙට් එකක්! 
  61. A ශේණියේ ෆෝල්ඩර් ලොක් එකකින් ෆෝල්ඩරයක් ලොක් කරමු.
  62. පට්ටම සහ සුන්දරම Windows 7 themes 10ක්!
  63. Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු - 07 කොටස
  64. Facebook එකවුන්ට් එක හැක් කරපු වෙලේම දැනගමුද?
  65. Windows 7 හැක් කරමු.
  66. උබුන්ටු මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සෙටිංස් හදාගන්න බැරිව දගලනවද? 
  67. YouTube වල තියෙන වීඩියෝ සිංදු MP3 විදිහට බාගමු.
  68. Autorun.inf වයිරස් එක අයින් කරලම දාමු!
  69. Skype වීඩියෝ කෝල් රෙකෝඩ් කරන්න කැමතිනම් බලන්න
  70. Nikopol පරිගණක ක්‍රීඩාව!
  71. යන එන ගමන් වයිරස් මකමු!
  72. පරිගණකයේ සුපුරැදු දර්ෂන නොලැබීමට හේතු හා අනෙකුත් ගැටලුවලට පිලිතුරැ 
  73. Phone Games කම්පියුටරයෙන් ගහමු(Portable)
  74. Google Plus (G+) වල වැඩකෑලි ටිකක් බලාගමූ!!
  75. පරිගණකයේ සුපුරැදු දර්ෂන නොලැබීමට හේතු හා අනෙකුත් ගැටලුවලට පිලිතුරැ - 02 කොටස 
  76. ක්රෝම් වල හොම් පේජ් ටැබ් සෙට් එකට අලුත්ම වැඩ කෑල්ලක් දාමු!
  77. Justin Bieberගේ ප්‍රේක්ෂකයින්ට Justin Bieberගේ ගූගල් ක්රෝම් තීම් එකක්!
  78. Keyloggers - සැම දෙයක් දෙසම බලාසිටින සැගවුනු ඇස 
  79. චිත්‍රපටි ටොරන්ට් විදිහට බාලම එපා වෙලාද?
  80. Windows 7 වලට Google+ Theme එකක්! නියමයි...
  81. Jumper Movie - හිතපු ගමන් ඕන තැනකට යන්න පුලුවන් කෙනෙක්!! 
  82. MP3 එක අපේ යටතට ගමු! 
  83. චිත්‍රපටි ටොරන්ට් විදිහට බාලම එපා වෙලාද? - 02 කොටස
  84. ! Sony Ericsson, Nokia Phones වල GPS වැඩ නැත්නම් වැඩ කරවමු! 
  85. Facebook Photo Zooming ගැජට් ඒක ඔයාලත් දාගන්න!
  86. පරණ Blogger Dashboard එක අලුත් විදිහේ ලස්සන Dashboard එකක් කරමු! නියමයි.. 
  87. සිංදු Album එකම එක PDF එකකින් බාගන්න!
  88. ලස්සන Contact Me Width එකක් ඉක්මනින් හදාගමු! නියමය..
  89. Crush Bites - යාලුවාගේ පෙම්වතා හරි පෙම්වතිය හරි හොයාගන්න පට්ට වැඩේ!! මාරයි 
  90. Pirates of the Caribbean 2011 - කෑලි අහුලගන්නෙ නැතිව එකපාරින්ම Download කරගන්න!
  91. • Pirates of the Caribbean පිස්සන්ට පමණයි •
  92. iPhone, iPod touch සහ iPad වලට ගැලපෙන Games 15ක්! 
  93. කිසි ගේමක් නැතිව MS Office Package එක ඉගෙන ගමු - PDF part 01 
  94. Photoshop සරළව කිසි ගේමක් නැතිව ඉගෙනමු - Ghostly Blur Text Effect එකක් Add කරමු - 08 කොටස 
  95. දිඟු දෑස දුටුවාම - ORG Video එක දැන්ම Download කරගන්න 
  96. මුලුමනින්ම Blog එකක් සම්පූර්ණයෙන්ම හදාගන්න හැටි - එක පෝස්ට් එකකින් ඔක්කෝම...ලේසියි! 
  97. කිසි ගේමක් නැතිව MS Office Package එක ඉගෙන ගමු - PDF part 02 
  98. සිත් ඇඳගන්නා සුලු Text Effect එක්ක photoshop භාවිතයෙන් හඳාගමු - 09 කොටස 
  99. Blog post එකට යටින් අපේ අනිත් post ටිකකුත් පෙන්නමු
  100. Top Commentators Widget එක blog එකට දාගමු
  101. Right Click+Selecting+Printing කිසි ගේමක් නැතිව Disable කරමු 
ඔන්න ඉතිං post ටිකනම්. මේකෙ තියෙන හැම post එකකම comment කියවලා බැලුවනම් තේරෙයි ගොඩක් අය කුනුහරපෙන් පවා බැනල තියෙනවා කියලා. හැබැයි ගොඩක් කමෙන්ට්ස් වලනම් හොඳ තමා තියෙන්නේ.. එහෙනම් මම ගියා. අලුත් post එකකින් අපි හම්බවෙමු. මම හිතනවා ඔයා දිගටම Blog එකත් එක්ක ඉදියි කියලා.. එහෙනම් ඔයාලට ජය....


10 comments:

  1. එල යාළුවා........නියමයි........හදවතින්ම සතුටු වෙන්න පුළුවන්.....දිගටම ඔහොම යන්.........මේකේ තිබෙන Add ටික වෙන විදියකට දාන්න පුළුවන් නම් හොඳ........මොකද මට මේ පොස්ට් ඒක පෙන්නේ නැතුව ගිය............එල........ඔහොම යන්......

    ReplyDelete
  2. !!!!.:.{ [ Sanoj Tharanga BLOG] } | ~ | { [ සනෝජ් තරංග බ්ලොග් ] }.:.!!!! said...

    බොහොම ස්තූතියි යාලුවා.....

    මේතෙ තියෙන ඇඩ්ස් යටින් තියෙන නිල්පාට තීරැවේ කතිරයක් තියෙනවා. අන්න ඒක ඔබපුවහම හරි යනවා යාලුවා.... ස්තූතියි

    ReplyDelete
  3. 100 ට සුබ පැතුම් ...... දිගටම ලියමු

    ReplyDelete
  4. Sanjaya සිතුවිලි said...

    බොහොම ස්තූතියි යාලුවා....

    ReplyDelete
  5. සුභ පැතුම් සහෝ... හිටිස්, කමෙන්ට්ස් වැඩිය හිතන්නැතුව දිගටම ලියමු... හොඳට කරගෙන ඇවිත් මගදි නතර කරනවට වඩා හොඳයි හිමින් සැරේ හරි ඇදගෙන යන එක... දිගු බ්ලොග් දිවියකට ආසිරි... ජයවේවා !!!

    ReplyDelete
  6. චතුරංග පෙරේරා | chathuranga Perera said...

    ඔව් යාලුවා. හිට්ස් ,කමෙන්ට්ස් ගැන හිතලා ලීවනම් මේක සමහරක් විට අතරමග නවතින්න තිබුනා. මොකද මේක පටං ගත්ත අවධියේ එච්චර ලොකු ගැම්මක් තිබුනෙ නැති නිසා.

    බොහොම ස්තූතියි ඔයාගෙ වදන වලට... ජය වේවා

    ReplyDelete
  7. සුභ පතුම් මචෝ! දිගටම කරගෙන යන්න!

    ReplyDelete
  8. !!!MR. A!!! said...

    බොහොම ස්තූතියි යාලුවා

    ReplyDelete
  9. එල එල මචෝ.
    දිගටම කරගෙන යන්න...

    ReplyDelete
  10. @Eranda Yasas said...
    6/1/12 11:55 AM

    එල එල මචෝ.
    දිගටම කරගෙන යන්න...
    -------------------------------------------------------------*

    බොහොම ස්තූතියි

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement